මොකක්ද බන් මේකට හේතුව?

Jihadi john

Well-known member
  • Aug 22, 2024
    4,147
    8,265
    113
    Post covid property boom.

    ලොකු real estate කොම්පැනි කොළඹ , ගම්පහ දිස්ත්‍රික්ක වල දිගට හරහට luxery apartment ගහනවා.
    මුන් මේව මාකටින් කරන්නේ invesment properties විදිහට
     
    • Like
    Reactions: Inigo Montoya

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,865
    13,105
    113
    ආණ්ඩුවෙන් කෝටියක් දෙන නිසා නාය ගියපු පැතිවල උන් කොළඹට එන්න බලනවා වැඩී
     
    • Haha
    Reactions: Inigo Montoya

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,847
    1
    15,162
    113
    කොලඹ ගෙවල් හදන්න පිටින් එන මිනිස්සු ඉඩම් ගන්නෙම ඔය Area වලින්. Demand එක වැඩියි. Highway Entrance ලග මාකුඹුර , කහතුඩුව, කඩුවෙළ. University අළුත් ඒව ඔක්කොම හැදුනෙ හෝමගම. NDT, Japura Tech, Japura Engineering, NSBM. අනිත් එක මත්තෙගොඩ, කොට්ටාව, අතුරුගිරිය වගේ පැති වළ ඉඩම් Primelands වගේ comapny වලින් මාකට් කලා වැඩි ගානට.