මොකක්ද බන් මේ කතාව ? මේක ඇත්තද

vee_kurulla

Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    මොකක්ද බන් මේ කතාව ? මේක ඇත්තද

    ඔව් මට මතකයි බෝගම්බර ග්‍රවුන්ඩ් එකේදි වෙච්ච සිද්ධියක්........
    ...
    අන්තිම විනාඩියෙදි ස්කෝර් එක තිබ්බෙ,
    කැන්ඩි 21යි-නේවි 12යි....
    ....
    ඊට විනාඩියකට කළිනුයි වැඩ්ඩො තුන්දෙනා ග්‍රවුන්ඩ් එකට බැස්සෙ smile emoticon
    ඔන්න ෆුල් බැක් ඉන්න යෝශිත කැන්ඩි ප්ලේයර් පොලේ ගහල බෝලෙට කික් කරා,වින්ත්‍රි ගහන නාමල් අයියා මේ කොණේ ඉදන් එහා පැත්තෙ ට්‍රයි ලයින් එක කිට්ටුවටම දුවනව කගවේන වගේ.......ඊට පස්සෙ අහසට පැනල බෝලෙ අල්ලගෙන,දකුණෙ පැත්තෙන් දුවගෙන ආපු චිචී ට පාස් කරා....චිචී කෙළින්ම ගෝල් එකටත් උඩින් පැනල ට්‍රයි එක තිබ්බ........ට්‍රයි එකේ ලකුණු 5යි,ගෝල් එකේ ලකුණු 3යි ලකුණු 8ක් එකපාර ගත්තා....ඊට පස්සෙ ඩ්‍රොප් එක දාල ලකුණු 2ක් අරගෙන ලකුණු 10ක් එකපාර ස්කෝර් කරල මැච් එක දිනුව........... මේක වෙද්දි නේවි අනිත් උන් ග්‍රවුන්ඩ් එක මැද ඉදන් වෙන දේ බලන් හිටිය....කැන්ඩි උන්ට හිතාගන්නවත් බෑ උන දේ.......රෙෆා අඩනව...කැන්ඩි සෆෝටර්ල දුකට පුටුවලින් උන්ටම ගහගත්ත බං