මොකක්ද බන් මේ කුණුහරපෙ

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,739
    12,766
    113
    මොකක්ද බන් මේ කුණුහරපෙ

    ඕස්ට්‍රේලියාවේ ත්‍රස්තවාදී කල්ලිය එලවීමට ශ්‍රී ලංකා විශේෂ බලකාය කැඳවයි. ශ්‍රී ලංකා හමුදා නම ඇසීමෙන්ම බිය වූ ත්‍රස්තවාදීන් හිස් ලූ ලූ අත පලා යයි. ලේ බිඳක් නොසොල්වා ප්‍රාණ ඇපකරුවන් නිදහස් කළ අපේ විරුවන්ට ඕස්ට්‍රලියා රජයේ උත්තමාචාර. මේ ගැන වාර්තාමය වැඩසටහන් ඉදිරියේදී අයිටීඑන් එකෙන් සහ සිරසෙන්. හෙළයෙක් වීම ගැන ආඩම්බරනම් ශෙයාර් කරන්න.:oo::oo:

    https://www.facebook.com/vargapurnikava?fref=photo :baffled:


    1526733_703366169762221_7404076942212824580_n.jpg
    :shocked::shocked::shocked:

    https://www.facebook.com/vargapurnikava?fref=photo

    426723_313560762076099_345109529_n.jpg
    :confused::confused:
     
    Nov 24, 2014
    789
    64
    0
    ජනාදිපතිතුමා දෙදාස් හතරේදී ජනාදිපති නොවෙන්න මෙහෙම වෙයිද. ශ්රී ලංකා මාතාවගේ නාමය දස අත පතුරුවන ජනාදිපතිතුමාට ජයවේවා.
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,739
    12,766
    113
    ජනාදිපතිතුමා දෙදාස් හතරේදී ජනාදිපති නොවෙන්න මෙහෙම වෙයිද. ශ්රී ලංකා මාතාවගේ නාමය දස අත පතුරුවන ජනාදිපතිතුමාට ජයවේවා.
    :oo::oo::oo:

    comment ටික බැලුවම නම් එහෙම හිතුනේ නෑ