මොනවා හරි කරන්න ඕනේ යාලුවනේ!!!

lankawmlp

Well-known member
  • Dec 15, 2013
    3,116
    676
    113
    මොනවා හරි කරන්න ඕනේ යාලුවනේ!!!

    AbGcB81.png

    ඕස්ට්‍රේලියාවේ ත්‍රස්තවාදී කල්ලිය එලවීමට ශ්‍රී ලංකා විශේෂ බලකාය කැඳවයි. ශ්‍රී ලංකා හමුදා නම ඇසීමෙන්ම බිය වූ ත්‍රස්තවාදීන් හිස් ලූ ලූ අත පලා යයි. ලේ බිඳක් නොසොල්වා ප්‍රාණ ඇපකරුවන් නිදහස් කළ අපේ විරුවන්ට ඕස්ට්‍රලියා රජයේ උත්තමාචාර. මේ ගැන වාර්තාමය වැඩසටහන් ඉදිරියේදී අයිටීඑන් එකෙන් සහ සිරසෙන්. හෙළයෙක් වීම ගැන ආඩම්බරනම් ශෙයාර් කරන්න.
    :angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::

    අපේ රට බේරාදුන් රණවිරිවන්ට කරන අපහාසයක් මේක.උබල පුලුවන්නම් මේ පගේ එකේ report කරපල්ලා.මේවගේ බල්ලොනට ඇස හිස් මස් ලේ දන්දුන් මිනිස්සු අමතක උනේ කොහොමද??:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(

    https://www.facebook.com/vargapurnikava?fref=photo

    ඔය fb page එක අපි හැමෝම එකතු වෙලා report කරමු.

    6gMvbzw.png

    afKjaES.png

    rzHDv4D.png

    බලන්න මේ දාලා තිබුන comment කීපයක්:shocked::shocked:


    http://www.bbc.com/news/world-australia-30502094

    BBC නිල වෙබ් අඩවිය වාර්තාකර තිබු පුවත් කීපයක් ඔයාලට කියව ගන්න පුළුවන් වේවි.

    ඒ වගේම මේ නිල twitter පිටුව මෙහි තත්වය පිළිබද වාර්තාකර තිබු ආකාරය.


    https://twitter.com/search?q=australia hostages&src=tyah
     
    • Like
    Reactions: Dntec

    Ayeshlive

    Member
    Jul 1, 2011
    10,699
    947
    0
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    Page eke likes/shares wadi karaganna karana gon part ban. Kohe kari podi ekek ge photo ekak dala share karapan kiyana ewun, Sanga wenuwen likes ekathu karana ewun, English site ekaka thiyena ekak gedi pitin sinhalen dala share karana ewun, gossip sites, Ravana, oya ekakwath matanam allanne na. Reported both page and the post
     

    lankawmlp

    Well-known member
  • Dec 15, 2013
    3,116
    676
    113
    Page eke likes/shares wadi karaganna karana gon part ban. Kohe kari podi ekek ge photo ekak dala share karapan kiyana ewun, Sanga wenuwen likes ekathu karana ewun, English site ekaka thiyena ekak gedi pitin sinhalen dala share karana ewun, gossip sites, Ravana, oya ekakwath matanam allanne na. Reported both page and the post

    ow ekanam attha karala thiyena narakadi wade balapalla..math dekama report kara mata mala panala thami damme ubalatath monawa hari karanna ekka:angry:
     

    lankawmlp

    Well-known member
  • Dec 15, 2013
    3,116
    676
    113
    උබලට බුම්ප් එකක්වත් දාන්න පන නැද්ද බං???
    :angry::angry::angry::angry::angry::angry::angry:
     
    Last edited:

    lankawmlp

    Well-known member
  • Dec 15, 2013
    3,116
    676
    113
    කලු පූසා;17574644 said:
    Yako blog walata visitors ganna page walata visitors ganna minissu politics religion okkoma wikunanawa. elakiriye pawa thread danne. owwa samanya dewal.
    :angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:

    යකෝ ඒ කියල වැඩක් තියෙනවද ඔයවගේ page report කරන්න ඕනේ..එකනේ මේ කියන්නේ අපහාසය අපේ රටේ හමුදාවට..පොන්න මහිදය උන්ව විකුණන් කනව්දිය දැක්කහම දුකයි යකෝ
     

    lankawmlp

    Well-known member
  • Dec 15, 2013
    3,116
    676
    113
    4,979 Shares
    6,019 people like this.

    mechchra matto innawada ban lankawe :confused:

    වැඩක් නැ බන් කියල ඔය වගේ ගොන් හැත්ත අහක බලාගෙන චන්දෙත් දෙවි හොයන්නේ බලන්නේ නැතුව..:oo::oo::oo::oo:
     

    lankawmlp

    Well-known member
  • Dec 15, 2013
    3,116
    676
    113
    මොකක්ද මචන් මේ සීන් එක? මට තේරුම් කරලා දීපන් මචන්

    මෙට සති කීපයකට කලින් Australia රජය තීරණය කර සිරියාවේ ISIS මර්දනයට සහය දක්වනවා කියල.එකට තරහෙන් හිටිය මුස්ලිම් ත්‍රස්‌තවාදී කල්ලියෙන් එකේ හරි කීප දෙනෙක් Australia වට ඇවිල්ල Australia 10 දෙනෙක් ප්‍රන ඇපයට අරගෙන..එක හෙන case එකක් මුළු ලෝකෙම හෙලිලා හිටියේ මෙටිකේ