මොකක්ද බන් මේ ෆෝන් ගෙවන්න ගත්තම ඩිවයිස් එකට ඇක්සෙස් නොදෙන කතාව

Erzo

Well-known member
  • Aug 4, 2018
    8,317
    9,488
    113
    Heaven :p
    ඉන්ස්ටෝල්මන්‍ට් මිස් උනොත් ඩිවයිස් එකට ඇක්සෙස් දෙන්නෙ නෑලු.
    ෆෝන් එකේ ඇප් එකක් ඉන්ස්ටෝල් කරලලු තියෙන්නෙ කියන්නෙ මොකක්ද.
    එතකොට උන්ට ඇක්සෙස් තියෙනෙ ෆෝන් එකට. සේෆ් නෑනෙ :baffled:

    ** ගෙවන්න ගන්නකොට උන් ෆෝන් එකේ ඇප් එකක් ඉන්ස්ටෝල් කරලද දෙන්නෙ?

    FB එකෙ දැක්ක අර fintrex කියල එක්කින් ගෙවන්න දෙන්නෙ මොකක්ද හුත්තක් Buyzone එකෙන් ගන්න ෆෝන්.

    දැනගැනිම පිණිස අහන්නෙ.
     
    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,317
    9,488
    113
    Heaven :p
    phone eka lock karala danawa athi eken! admin patten ekak athi.
    awalame gihin video karana ewa un balanawa athi!

    Hariyatama denaganna ona.

    Man hithanne phone Eka un unbox karala app Eka install karala denawa ethi.

    Apima unbox karala kynne Eka original neh

    dialog eken nm issara 4n ekata lock ekak dala denne. App lock ekak da kiyanna danne na. kohomhari wena sim danna ba dialog witharai mata mathaka widyata
    gewala iwara unama aye un lagata gihin eka ain karaganna one
    Un unbox karala app Eka install karala da denne apita?
    ------ Post added on Jul 21, 2025 at 2:53 PM
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,880
    9,147
    113
    ulan bator
    Hariyatama denaganna ona.

    Man hithanne phone Eka un unbox karala app Eka install karala denawa ethi.

    Apima unbox karala kynne Eka original neh
    patten lock ekak thiyenawa, remote active karanna puluwan ekak man hithanne.

    eth phone eka gewanna aran. eka wikunala oo rata dala giyoth mokada karanne!

    boru wada

    anna ara used japan phone ekak ganin
     
    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    5,043
    4,487
    113
    මේක නං මටත් අහන්න හම්බුන.data privacy කේස් එකකුත් එනව ඒක ඇත්ත නං.
     
    • Like
    Reactions: Erzo

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,317
    9,488
    113
    Heaven :p
    patten lock ekak thiyenawa, remote active karanna puluwan ekak man hithanne.

    eth phone eka gewanna aran. eka wikunala oo rata dala giyoth mokada karanne!

    boru wada

    anna ara used japan phone ekak ganin
    A ehema case ekakda

    Man phone ekak gaththa ban. Singer eken gaththe. Ekai baluwe

    Hebei Eka nam man mai unbox kare, un monath kare ne. Phone Eka gaththeth ne
    mamai thawa ekekui ganna giya issara
    phone eka api issarhama unbox karala etpasse illagena mokadda kranawa. unge nm custom android ekak awe
    Ehenam case ekak ne. Man phone Eka gaddi man mai unbox kare
     
    • Like
    Reactions: clumsyhulk

    EON

    Well-known member
  • Nov 4, 2012
    3,311
    2,933
    113
    ඉන්ස්ටෝල්මන්‍ට් මිස් උනොත් ඩිවයිස් එකට ඇක්සෙස් දෙන්නෙ නෑලු.
    ෆෝන් එකේ ඇප් එකක් ඉන්ස්ටෝල් කරලලු තියෙන්නෙ කියන්නෙ මොකක්ද.
    එතකොට උන්ට ඇක්සෙස් තියෙනෙ ෆෝන් එකට. සේෆ් නෑනෙ :baffled:

    ** ගෙවන්න ගන්නකොට උන් ෆෝන් එකේ ඇප් එකක් ඉන්ස්ටෝල් කරලද දෙන්නෙ?

    FB එකෙ දැක්ක අර fintrex කියල එක්කින් ගෙවන්න දෙන්නෙ මොකක්ද හුත්තක් Buyzone එකෙන් ගන්න ෆෝන්.

    දැනගැනිම පිණිස අහන්නෙ.
    OW app ekak thiyanawa. e app Ekata license ganna un wenama ganak gewanawa. per device mata mathaka widiyata. eka thiyanne phone eka lock karanna. purposely built for that.

    installments awe nathnam lock kara. nathuwa yako gewanna phone dila wena kohomada un track karanne. gewanna gaththa eka phone eka wikinuwoth baduma thamai nathnam,

    used phone gaddi kalpanawen dan.
     
    ekpeters

    Well-known member
  • Nov 18, 2024
    1,001
    550
    113
    ehenm aulk na bn
    oya unbox karath samahara welawata ayeth repack karanawa ewagema wenna...
    softlkogic eke mata ewage deyak danuna...
    ratmalana outlet eke customerta pennanna witharak eliyata gaththa kiyala cupboard eken aragena pennuwa.. ithin mata hithune display daapu ewath nawatha pack karala denawa kiyala.. ehema baladdi oyala kiyanawa wage wadath karala pack karala denna bari kamak na..
     
    CustomerSupport

    Well-known member
  • Mar 21, 2016
    2,424
    1,554
    113
    Ow ehema ekak thiyenawa. Mage yaluwek phone shop ekak karanawa pota kiwwa ehema kathawak.

    Mama hithanne Android eke device management feature ekakin block karanne. Network lock ekak newei.
     
    • Wow
    Reactions: Erzo

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,227
    12,753
    113
    38
    Ehenam case ekak ne. Man phone Eka gaddi man mai unbox kare
    ගෙවන්න දෙන Phone වලට උන් වෙනම එකක් තියන් ඉන්නවා වෙන්න පුළුවන් APP එක Install කරලා ම එන
     
    • Wow
    Reactions: Erzo

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,916
    1
    51,938
    113
    ප*යාගල
    sorry.com
    ratmalana outlet eke customerta pennanna witharak eliyata gaththa kiyala cupboard eken aragena pennuwa.. ithin mata hithune display daapu ewath nawatha pack karala denawa kiyala.. ehema baladdi oyala kiyanawa wage wadath karala pack karala denna bari kamak na..
    repack karanna puluwan bn ara dialcom eke issara second hand phones, hand carried phones brand new wage repack karala deela ahu wuna
     
    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,972
    1
    6,837
    113
    Shop එකෙන් phone එක දෙද්දි owner ගෙ photo එකක් ගහගන්නව phone එක එක්කම
    තව ඉතින් ... ඇපකාරයො දෙන්නෙකුත් ඕනි ID එක්ක
    අර Fintex app එකනම් අයින්කරන්න පුලුවන් ඇත්තෙ වෙනම OS එකක් ගැහුවොත් තමා ... තව විදි ඇති

    කොහොමහරි හොඳ විදියක් ඕක
    ලොකු සල්ලියක් එකපාර දෙන්න නැති මිනිස්සුන්ට ... මුලින්ම 15 ක් වගෙ දීල, 50,000 - 100,000 වගෙ වෙනකල් තියන ඕනි එකක් ගෙවන්න ගන්න පුලුවන් monthly installments
     
    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,257
    1
    2,932
    113
    mamai thawa ekekui ganna giya issara
    phone eka api issarhama unbox karala etpasse illagena mokadda kranawa. unge nm custom android ekak awe
    Un poliya ganne nadda , poliya aduma than method monada , redmi 14 c wage ekak eken ganda පුළුවන් da
     
    • Like
    Reactions: Erzo