දැන් මේ පිස්සෝ වගේ කෑගහන්නේ ඇයි බන් ගෝටා යන්නේ නෑ බන්. ගියත් ගේන්න වෙන්නෙ 225 එකෙක් තමා. රනිලා නිකන් ජේ ආර් වගේ පකේ ව්‍යවස්ථාවක් හදලා කරගන්න දෙයක් නැතුව ඉන්නේ අපේ උන්ට. මට 100% ක් ශුවර් මේ අරගලේ මිනී මතින් ඉදිරියට යන එකක් නම් නෙමයි. මොකද මේකට නායකත්ව නැති නිසා අරමුණක් නෑ මේකට. ඒක නිසා බෝඩ් උස්සන් කෑගහලා සින්දුවක් කියලා රෑවෙලා ගෙදරට යයි. සතියක් දෙකක් කරයී. ඔච්චර තමා. 



අවුරුදු එනකොට ඕවා අමතක වෙලා යනවා බන්.
අවුරුදු එනකොට ඕවා අමතක වෙලා යනවා බන්.