මොකක්ද බොල මේ අයිටම් එක?

AnuradhaRa

Well-known member
  • එලියෙ උල්කාපාත බලන්න හොදයි
    දවසක් මම මහ රෑ නැගිටල බෙල්ල කැඩෙනකං උඩ බලං හිටියෙ
    එක උල්කාපාතයක් ගියෙ නෑ

    මේ මොන මගලුක්ද කියල මම ගිහින් නිදා ගත්ත