මොකක්ද මෙකෙ තෙරුම ?? -Help Me.

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,289
    1
    13,187
    113
    Gotham City
    මොකක්ද මෙකෙ තෙරුම ?? -Help Me.

    reputation_neg.gif

    Nurse කෙනෙක් හොදයි... 10-11-2016 04:18 PM GON PAKAYA WAGE TALKS DENNA EPA METHANA THO KAUDA KIYALA HAMOMA DANNAWA..ANNA PM YANAWA WATETA UMBE LINK EKA DAALA
    reputation_neg.gif
    Nurse කෙනෙක් හොදයි... 10-11-2016 09:33 AM tho danna hutthak naha ..thoge FB eka baluwahama penawa pako

    රෙප් කැපීම අවුලක් නම් නැහැ. කුණුහරපෙන් බැනිම අවුලකුත් නැහැ. හැබැයි කියලා තියෙන දෙවල් ගැන අවුල්. එකෙක් රෙප් කපලා කියලා තියෙනවා මගෙ ෆේස්බුක් එක බැළුවහම පෙනවාලු. ප්‍රශ්නෙ මන් ෆෙස්බුක් නොමැති වීමයි .එසෙනම් මොවුන් පටලවාගත්තෙ කා සමඟද ? එකත් කමක් නැහැ කියමු අනෙක් එකා කියනවා මගෙ ලින්ක් එක දාලා පී එම් යනවාළු ප්‍රශ්නෙ කුමන ලින්ක් එකද ?? පී එම් එකෙ තියෙන්නෙ මොනවාද ?? වටෙ යවන්න හෙතුව කුමක්ද ??
     
    • Like
    Reactions: djnick

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320

    ayoo, umba oya rep ganan gannawada?
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,934
    4,603
    113
    පොන්සියෝන්ගේ වැඩ බන් ගණන් ගන්න එපා
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,289
    1
    13,187
    113
    Gotham City
    ayoo, umba oya rep ganan gannawada?

    රෙප් නෙමෙ බන් අවුල. එකෙක් කියලා තියෙනවා ලින්ක් වටෙ යනවා කියලා. මන් අහන්නෙ ඒ මොනවද කියලා රෙප් සීයක් කැපුවත් අවුලක් නැහැ. කුණුහරපෙන් බැන්නත් අවුලක් නැහැ .
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,836
    31,049
    113
    නම දාන්න කොන්දක් නැති පොන්නයො කියන දේවල් ගනං ගන්න පිස්සුද බං??
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    මේකේ ඉන්න තරමක් දැන් ඉන්නේ අසහනකාරයෝ
    තනිකර වල සයිට් එකක් වගේ
    ඕන ඕන එකෙක් නීති කතා නෑ ඕන දෙයක් කරනවා
    මොකෙක්වත් මොනවත් කරන්නේ නෑ කරාම රෙද්ද උස්සන් එන්නේ
    මේක දාන්න නෙමෙයි හිටියේ
    ඔන්න බලහන්

    NSBM අක්කගෙ වීඩියෝ එක 10-10-2016 10:31 PM pala ponna wesiye yanna.mahindage puka lewa kaapan thoge wesa amma wage

    මං ඔතන කිවේ වැල ලින්ක් බෙදන්න එපා කියලා
    කොහොමද දාලා තියන ඒවා
    දාපු එකාගේ මානසිකත්වය තේරෙනවනේ
    මං උන් වගේ අම්මලාව විකුණලා කිසිම දේශපාලන පක්ෂයකට කඩේ යන්නේ නෑ
    මහින්ද වේවා මෛත්‍රී වේවා මට කමක් නෑ
    රටට දෙයක් මොක හරි කරන එකයි වෙන්න ඕන

    තමන්ගේ කෙනෙක්ගේ ලින්ක් එකක් ඔහොම උනොත් මොනවද බන් වෙන්නේ?

    මෙතෙන්ට ඉස්සර අවේ දෙයක් දැනගන්න
    දන්න දෙයක් කියල දෙන්න
    දැන් තනිකරම වැල් ගන්න විතරයි එන්නේ

    අසහන thread බම්ප් වෙනවා
    වැදගත් thread නිකන්ම යට යනවා
    බලහන් comment අතර වෙනස

    ඕන එකෙක් ඕන තැනක තඩි image දාලා stuck කරලා යනවා
    ඕවට action ගන්නෙත් නෑ
    එක එක මේකෙන් හැලෙන එක විතරයි වෙන්නේ

    ඕකයි මේකේ තත්වේ ගනන්ගන්න එපා මචන්
    අපිට ඉන්න පුළුවන් කාලයක් මේකේ ඉමු
    දෙන්න පුළුවන් දෙයක් දෙමු
    ගන්න පුළුවන් දෙයක් ගමු
    බැරි දවසක ගොඩක් උන් වගේ මේකට ආයුබෝවන් කියමු
     
    Last edited:

    කුණුහරපෙන් බැන්නත් අවුලක් නැහැ බන්. මොකද මෙකෙ ඉඳලාම එව්වා පුරුදුයි. ඒත් බන් මෙ මැසෙජ් එකෙ තියෙන එක බලපන්. එකයි මට අවුල. එහෙම ලින්ක් එකක් යනවා නම් එක්කො එක එවපන් නම් වලින් නැතුව. මෙකෙ අසහනෙ තියෙන උන් වැඩි තමා බන්.
    ඇඩ්මින්ලා කිසිම දෙයක් කරන්නෙත් නැහැ. මොකද ෆොරම් එක රන් වෙන්නෙ අසහන ත්‍රෙඩ් වලින් දැන්. එක නිසා හොඳ වටිනා පොරවල් මෙ එළකිරිය අත ඇරලා යනවා. ඉතුරු වෙලා ඉන්නෙ කිහිප දෙනයි හොඳ ත්‍රෙඩ්ස් දාන

    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    කුණුහරපෙන් බැන්නත් අවුලක් නැහැ බන්. මොකද මෙකෙ ඉඳලාම එව්වා පුරුදුයි. ඒත් බන් මෙ මැසෙජ් එකෙ තියෙන එක බලපන්. එකයි මට අවුල. එහෙම ලින්ක් එකක් යනවා නම් එක්කො එක එවපන් නම් වලින් නැතුව. මෙකෙ අසහනෙ තියෙන උන් වැඩි තමා බන්.
    ඇඩ්මින්ලා කිසිම දෙයක් කරන්නෙත් නැහැ. මොකද ෆොරම් එක රන් වෙන්නෙ අසහන ත්‍රෙඩ් වලින් දැන්. එක නිසා හොඳ වටිනා පොරවල් මෙ එළකිරිය අත ඇරලා යනවා. ඉතුරු වෙලා ඉන්නෙ කිහිප දෙනයි හොඳ ත්‍රෙඩ්ස් දාන

    හරි සරලයි බන්. ඌට ඕනේ ඌ උඹව දන්නවා කියල බය කරන්න. උඹේ වීඩියෝ එකක් තියෙනවා කියල බය කරන්න. උඹ මෙහෙම thread එකක් දාපුවහම ඌ සුරතාන්තයට පත්වෙනවා ආ මට මුට බලපෑමක් කරන්න පුළුවන් උනානේ කියල. ලෝකේ ඉන්න එක එක මානසික රෝගියෝන්ගේ හැටි, ගණන් ගන්න එපා බන්. Sadism කියල එහෙම තියෙන්නේ ඔය වගේ ඒවා තමයි.
     
    50W

    Member
    Aug 23, 2016
    49
    6
    0
    38
    හෝල්ඩරේ
    මෝඩයන්ගෙ මෝඩ ආතල්. ගනං ගන්නැතුව ignore කරල දාපං. උන්ට පුලුවන් ඔහොම හැංගි හැංගි ගල් ගහන්න විතරයි
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,492
    113
    In the eyes of my girl
    කුණුහරපෙන් බැන්නත් අවුලක් නැහැ බන්. මොකද මෙකෙ ඉඳලාම එව්වා පුරුදුයි. ඒත් බන් මෙ මැසෙජ් එකෙ තියෙන එක බලපන්. එකයි මට අවුල. එහෙම ලින්ක් එකක් යනවා නම් එක්කො එක එවපන් නම් වලින් නැතුව. මෙකෙ අසහනෙ තියෙන උන් වැඩි තමා බන්.
    ඇඩ්මින්ලා කිසිම දෙයක් කරන්නෙත් නැහැ. මොකද ෆොරම් එක රන් වෙන්නෙ අසහන ත්‍රෙඩ් වලින් දැන්. එක නිසා හොඳ වටිනා පොරවල් මෙ එළකිරිය අත ඇරලා යනවා. ඉතුරු වෙලා ඉන්නෙ කිහිප දෙනයි හොඳ ත්‍රෙඩ්ස් දාන

    me forum eka run wenna asahana thread one na bun

    kisi kenek giya kiyala me forum eka watannat ba

    api meke sahena kal idan innawa

    sahena porawal awa giya patta loku wali giya eth adatat nosali elakiri innawa

    Go elakiri Go