Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මොකක්ද මේ අති උද්ධමනය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මොකක්ද මේ අති උද්ධමනය ( Hyper Inflation) ?

BY දමිත් කේතක

නව කොරෝනා 2019 වෛරසයට ප්රතිදේහ නිපදවන එන්නත් ලොව සතර දෙසින් කරළියට ඒමත් සමග, ලෝකය පුරා ඉන්න විවිධ ක්ෂේත්රවල විද්වතුන්, “පශ්චාත් කොරෝනා සමයක් ” ගැන කථාබහට ගෙන තිබෙනවා. ලෝකයේ සාතිශය බහුතරයක් ක්ෂේත්ර වසංගතය නිසා දින ගණනාවකට නතර වී, දැන් ඒ වසංගතය සමඟ ජීවත් වෙන, එයට විද්යාත්මක විසඳුම වන වැක්සීන් ලබාදෙන, “නව සාමාන්ය තත්වයකට” හෙවත් “නිව් නෝමල්” එකකට ඇවිත් තියෙනවා. එතනදි තම තමන්ගේ විශේෂඥතා සහිත ක්ෂේත්රයන් වල මේ පශ්චාත් කොරෝනා අවධියේ කුමක් බලාපොරොත්තු විය හැකිද කියන එක මේ දිනවල සාකච්ඡාවට බඳුන් වෙනවා.

ඒ වගේ බහුලව කථා කෙරෙන එක මාතෘකාවක් තමයි “අති උද්ධමනය හෙවත් “Hyper Inflation” කියන්නෙ.

අපි අති උද්ධමනය ගැන කථා කරන්න කළින් බලමු, මොකක්ද උද්ධමනය කියන්නෙ කියලා.

උද්ධමනය කියන එක සරලම විදියට ආකාර දෙකකින් පහදන්න පුලුවන් – උද්ධමනය යනු

1. යම්කිසි සමාජයක පවත්වා ගන්නා ආර්ථිකයක, භාණ්ඩ හා සේවා ඇතුළු මිළක් හෝ වටිනාකමක් නියම කරනු ලබන දේවල් වල මිළ ගණන් පොදුවේ ඉහළ යෑම අපි “උද්ධමනය” කියලා හඳුන්වනවා

2. ඉහත කියපු දේ සිදුවෙනකොට, ඊට සමගාමීව සිදුවෙන අනිත් දේ තමයි, ඒ සමාජයේ සම්මත මුදල් ඒකකයේ තියෙන මිළ දී ගැනීමේ හැකියාව හෙවත් “ක්රය ශක්තිය” ( Purchasing Power) එන්න එන්නම ක්ෂීණ වෙන එක. භාණ්ඩ හා සේවාවන් සඳහා ගෙවිය යුතු වටිනාකම ඉහළ යනවා කියන්නෙ, ඒ සමාජයේ මුදල් ඒකකයට, යම් යම් ගණන් මිමුම් වලින් කළින් කරපු දේවල්, ඒ ලෙසටම කරන්න ඇති හැකියාව අඩුවෙනවා. ඊට පස්සෙ ඒ තත්වයන් පවත්වා ගන්න අවශ්ය නම්, ඒ මුදල් ඒකකයෙන් සංඛ්යාත්මකව පෙරට වඩා වැඩි අගයක් දෙන්න ඕන

උද්ධමනයේ මිනුම් දඬු සහ අවශ්ය දත්ත මොනවාද?

යම් ආර්ථිකයක, මුදල් සැපයුමේ ප්රමාණය, එම ආර්ථිකයේ භාණ්ඩ හා සේවා වල මිළ ගණන් වල දළ අගයන්ට කරන බලපෑම හඳුන්වා දෙන සිද්ධාන්තය තමයි “මුදල් ප්රමාණවාදය” හෙවත් “Quantity theory of Money” කියන්නෙ

එම සිද්ධාන්තයට සම්බන්ධ ගණනය කිරීම් කරන්න පාවිච්චි කරන සමීකරණය තමයි =

M x V = P x Y

අපි දැන් බලමු ඒකෙ විචල්ය ටිකේ තියෙන්නෙ මොනවද කියලා –

M – රටක ආර්ථිකයේ පවතින මුදල් හෙවත් මුදල් සැපයුම

V – මුදල් සංසරණ වේගය හෙවත් මුදල් ඒකකයක් වසරක ( හෝ සළකනු ලබන කාළයකට ) කාළයක් තුළ නිෂ්පාදනය අවසන් කළ භාණ්ඩ හෝ සේවාවලට කී වතාවක් වියදම් කරනු ලබයිද යන්න

P – යම් ආර්ථිකයක් තුළ, දී ඇති කාළ සීමාවක් සඳහා, නිමි භාණ්ඩ සහ සේවා වල මිළ වටිනාකම්

Y – යම් ආර්ථිකයක් තුළ, දී ඇති කාළ සීමාවක් සඳහා “විකිණී ඇති” නිමි භාණ්ඩ සහ සේවාවන්ගේ වටිනාකම

“දළ ජාතික නිෂ්පාදනය ” කියන්නෙ යම් රාජ්යයක් ඇතුලේ, යම් ආර්ථිකයක් ඇතුලෙ නිපදවනු ලබන භාණ්ඩ ( කාර්මික සහ කෘෂිකාර්මික ) සහ සේවා සියල්ලගේම වටිනාකම් වල මුළු එකතුව. එතනදි ඒ සමස්ථ වටිනාකම ඉහළ යනකොට වාර්ෂිකව ඒකෙ තියෙන උද්ධමනයේ බලපෑම ඉවත් කරාම ලැබෙන අගයට අපි කියන්නෙ “මූර්ත දළ ජාතික නිෂ්පාදන” අගය කියලා ( Real GDP )

මේ සමීකරණයේ දෙපැත්තෙන්ම ගණනය කරනු ලබන්නේ, අන්න ඒ “මූර්ත දළ ජාතික නිෂ්පාදන අගය”

දැන් ඔබට තේරෙනවානේ, උද්ධමනය මැන ගන්න නම්, ඒ ගැන අදහසක් ලබාගන්න නම්, භාණ්ඩ හා සේවාවල සමස්ථයේ මිළ ගණන් වල දළ අගයන් උච්ඡාවචනය වීම දැනගෙන ඉන්න ඕන කියල මුලින්….අන්න ඒ සඳහා සකස් කරන දර්ශක වලට තමයි අපි “මිළ දර්ශක” හෙවත් “Price Indexes” කියන්නෙ.

“පාරිභෝගික මිළ දර්ශකය” ( Consumer Price Index = CPI ) හෙවත් යම් සමාජයක පාරිභෝගිකයන්ගේ අත්යාවශ්ය භාණ්ඩ සහ සේවා වල මිළෙහි “භරිත සාමාන්ය” අගය හෙවත් “Weighted Average” එක පිරික්සන දර්ශකය, තොග මිළ දර්ශකය (Wholesale Price Index) හෙවත් තොග මට්ටමේ පවතින භාණ්ඩ වල මිළ දර්ශකය, නිෂ්පාදක මිළ දර්ශකය ( Producer Price Index ) හෙවත්, භාණ්ඩ හා සේවා සැපයුම් ක්රියාවලියේ අතරමැදි අවස්ථාවල සිටින අය විසින් ඒවා සඳහා ගෙවනු ලබන මිළ දර්ශකය, මේවා “මිළ දර්ශක” වලට උදාහරණ. ඒ අගයන් භාවිතා කරලා තමයි අපට භාණ්ඩ හා සේවා මිළ වෙනස් වී තිබෙන ආකාරය සහ ඒ අනුව උද්ධමන අගය ගණනය කරගන්න ලැබෙන්නෙ. මෙතනින් ලෝකයේ රටවල් බොහොමයක උද්ධමනය මනින්න බහුලවම භාවිතා කරන්නේ පාරිභෝගික සහ තොග මිළ දර්ශක දෙක.

දැන් අපි මේ සමීකරණයම තමයි පාවිච්චි කරන්න යන්නෙ, උද්ධමනය ගණනය කිරීම ගැන පහදන්න –

අපි මෙතන P වියුක්ත කරගත්තොත්, ඔබට පේනවා, පී හෙවත් සමස්ථ භාණ්ඩ හා සේවාවල මිළ ගණන් ඉහළ හෝ පහළ යන්න බළපාන විචල්ය තුන තමයි අනිත් පස තියෙන්නෙ කියලා.

M X V / Y = P

මෙතන Y අගය විශාල නිසාත්, වෙනස් වීම කෙරෙහි සාධක ගණනාවක් බලපාන නිසාත්, ඒ අගය ලෙහෙසියෙන් විශාල වශයෙන් වෙනස් වෙන්නෙ නෑ….

ඒ වගේම තමයි මුදල් සංසරණ වේගය (V) කියන එකත්. සාමාන්යයෙන් රටක මුදල් සංසරණ වේගයේ අගයෙත් සාමාන්යයෙන් විශාල වෙනස්කම් රටක ඇතිවෙන්නෙ නෑ.

ඒ අනුව ඉහත විචල්යයන් දෙකම, අනෙක් විචල්ය ස්ථාවරව පවතින විටකදි, ස්වාධීනව හෝ පෝෂිතව ( Sustained), අගයේ විශාල වෙනසක් කරමින් ( සුපැහැදිලි අනුපාතයකට ) වැඩි වෙන්නෙ නෑ….

එහෙම නම්, ඉතිරි වෙන්නෙ මොකක්ද ? M හෙවත් මුදල් සැපයුම…..

ආර්ථිකයක නිම වුනු සියළු භාණ්ඩ සහ සේවා නිෂ්පාදනයන්ගේ සමස්ථයේ මිළ ගණන් වල අගයන් සියල්ල වේගයෙන් ඉහළ යවන්න පුලුවන් එකම විචල්ය තමයි හෙවත් මුදල් සැපයුම….

ආර්ථිකයකට මුදල් සැපයීම, හෝ ආර්ථිකයක් ලෙස හඳුන්වන වපසරියකට මුදල් සැපයීම ක්රියාවළිය තමයි, ඒ මිළ ගණන් බොහොම පහසුවෙන් සහ බොහොම රැඩිකල් විදියට ඉහළ පහළ යවන්න පුළුවන් වෙන සාධකය.

දැන් මේ සමීකරණය දිහා බැලුවාම ඔබට කියන්න පුලුවන්, යම් ආර්ථිකයක ඔය “M” අගය හෙවත් මුදල් සැපයුම, “පවතින භාණ්ඩ සහ සේවා සඳහාම” ශීඝ්රයෙන් වැඩිකරගෙන ගියොත්, අනිවාර්යයෙන්ම එහි ආකෘතික ප්රතිඵලයක් ලෙස “P” හෙවත් මිළ ගණනුත් වේගයෙන් ඉහළ යා හැකි බව. අන්න එහෙම ඉහළ යෑමට තමයි අපි උද්ධමනය කියන්නෙ.

යම් රටක, මුදල් ඒකකයෙන් කොච්චර ප්රමාණයක් සල්ලි මිනිසුන් අතර ගැවසෙන්න ගත්තත්, පවතින භාණ්ඩ හෝ සේවා නිෂ්පාදනය වැඩි වෙන්නෙ

[QUOTE="AEG, post: 26604111, member: 407630"] [HEADING=2]මොකක්ද මේ අති උද්ධමනය ( Hyper Inflation) ?[/HEADING] [URL='https://www.manthrana.com/2021/03/30/%e0%b6%b8%e0%b7%9c%e0%b6%9a%e0%b6%9a%e0%b7%8a%e0%b6%af-%e0%b6%b8%e0%b7%9a-%e0%b6%85%e0%b6%ad%e0%b7%92-%e0%b6%8b%e0%b6%af%e0%b7%8a%e0%b6%b0%e0%b6%b8%e0%b6%b1%e0%b6%ba-hyper-inflation/#respond'] [/URL] BY [URL='https://www.manthrana.com/author/dkethaka82/']දමිත් කේතක[/URL] නව කොරෝනා 2019 වෛරසයට ප්රතිදේහ නිපදවන එන්නත් ලොව සතර දෙසින් කරළියට ඒමත් සමග, ලෝකය පුරා ඉන්න විවිධ ක්ෂේත්රවල විද්වතුන්, “පශ්චාත් කොරෝනා සමයක් ” ගැන කථාබහට ගෙන තිබෙනවා. ලෝකයේ සාතිශය බහුතරයක් ක්ෂේත්ර වසංගතය නිසා දින ගණනාවකට නතර වී, දැන් ඒ වසංගතය සමඟ ජීවත් වෙන, එයට විද්යාත්මක විසඳුම වන වැක්සීන් ලබාදෙන, “නව සාමාන්ය තත්වයකට” හෙවත් “නිව් නෝමල්” එකකට ඇවිත් තියෙනවා. එතනදි තම තමන්ගේ විශේෂඥතා සහිත ක්ෂේත්රයන් වල මේ පශ්චාත් කොරෝනා අවධියේ කුමක් බලාපොරොත්තු විය හැකිද කියන එක මේ දිනවල සාකච්ඡාවට බඳුන් වෙනවා. ඒ වගේ බහුලව කථා කෙරෙන එක මාතෘකාවක් තමයි “අති උද්ධමනය හෙවත් “Hyper Inflation” කියන්නෙ. අපි අති උද්ධමනය ගැන කථා කරන්න කළින් බලමු, මොකක්ද උද්ධමනය කියන්නෙ කියලා. උද්ධමනය කියන එක සරලම විදියට ආකාර දෙකකින් පහදන්න පුලුවන් – උද්ධමනය යනු 1. යම්කිසි සමාජයක පවත්වා ගන්නා ආර්ථිකයක, භාණ්ඩ හා සේවා ඇතුළු මිළක් හෝ වටිනාකමක් නියම කරනු ලබන දේවල් වල මිළ ගණන් පොදුවේ ඉහළ යෑම අපි “උද්ධමනය” කියලා හඳුන්වනවා 2. ඉහත කියපු දේ සිදුවෙනකොට, ඊට සමගාමීව සිදුවෙන අනිත් දේ තමයි, ඒ සමාජයේ සම්මත මුදල් ඒකකයේ තියෙන මිළ දී ගැනීමේ හැකියාව හෙවත් “ක්රය ශක්තිය” ( Purchasing Power) එන්න එන්නම ක්ෂීණ වෙන එක. භාණ්ඩ හා සේවාවන් සඳහා ගෙවිය යුතු වටිනාකම ඉහළ යනවා කියන්නෙ, ඒ සමාජයේ මුදල් ඒකකයට, යම් යම් ගණන් මිමුම් වලින් කළින් කරපු දේවල්, ඒ ලෙසටම කරන්න ඇති හැකියාව අඩුවෙනවා. ඊට පස්සෙ ඒ තත්වයන් පවත්වා ගන්න අවශ්ය නම්, ඒ මුදල් ඒකකයෙන් සංඛ්යාත්මකව පෙරට වඩා වැඩි අගයක් දෙන්න ඕන [B]උද්ධමනයේ මිනුම් දඬු සහ අවශ්ය දත්ත මොනවාද?[/B] යම් ආර්ථිකයක, මුදල් සැපයුමේ ප්රමාණය, එම ආර්ථිකයේ භාණ්ඩ හා සේවා වල මිළ ගණන් වල දළ අගයන්ට කරන බලපෑම හඳුන්වා දෙන සිද්ධාන්තය තමයි “මුදල් ප්රමාණවාදය” හෙවත් “Quantity theory of Money” කියන්නෙ එම සිද්ධාන්තයට සම්බන්ධ ගණනය කිරීම් කරන්න පාවිච්චි කරන සමීකරණය තමයි = M x V = P x Y අපි දැන් බලමු ඒකෙ විචල්ය ටිකේ තියෙන්නෙ මොනවද කියලා – M – රටක ආර්ථිකයේ පවතින මුදල් හෙවත් මුදල් සැපයුම V – මුදල් සංසරණ වේගය හෙවත් මුදල් ඒකකයක් වසරක ( හෝ සළකනු ලබන කාළයකට ) කාළයක් තුළ නිෂ්පාදනය අවසන් කළ භාණ්ඩ හෝ සේවාවලට කී වතාවක් වියදම් කරනු ලබයිද යන්න P – යම් ආර්ථිකයක් තුළ, දී ඇති කාළ සීමාවක් සඳහා, නිමි භාණ්ඩ සහ සේවා වල මිළ වටිනාකම් Y – යම් ආර්ථිකයක් තුළ, දී ඇති කාළ සීමාවක් සඳහා “විකිණී ඇති” නිමි භාණ්ඩ සහ සේවාවන්ගේ වටිනාකම “දළ ජාතික නිෂ්පාදනය ” කියන්නෙ යම් රාජ්යයක් ඇතුලේ, යම් ආර්ථිකයක් ඇතුලෙ නිපදවනු ලබන භාණ්ඩ ( කාර්මික සහ කෘෂිකාර්මික ) සහ සේවා සියල්ලගේම වටිනාකම් වල මුළු එකතුව. එතනදි ඒ සමස්ථ වටිනාකම ඉහළ යනකොට වාර්ෂිකව ඒකෙ තියෙන උද්ධමනයේ බලපෑම ඉවත් කරාම ලැබෙන අගයට අපි කියන්නෙ “මූර්ත දළ ජාතික නිෂ්පාදන” අගය කියලා ( Real GDP ) මේ සමීකරණයේ දෙපැත්තෙන්ම ගණනය කරනු ලබන්නේ, අන්න ඒ “මූර්ත දළ ජාතික නිෂ්පාදන අගය” දැන් ඔබට තේරෙනවානේ, උද්ධමනය මැන ගන්න නම්, ඒ ගැන අදහසක් ලබාගන්න නම්, භාණ්ඩ හා සේවාවල සමස්ථයේ මිළ ගණන් වල දළ අගයන් උච්ඡාවචනය වීම දැනගෙන ඉන්න ඕන කියල මුලින්….අන්න ඒ සඳහා සකස් කරන දර්ශක වලට තමයි අපි “මිළ දර්ශක” හෙවත් “Price Indexes” කියන්නෙ. “පාරිභෝගික මිළ දර්ශකය” ( Consumer Price Index = CPI ) හෙවත් යම් සමාජයක පාරිභෝගිකයන්ගේ අත්යාවශ්ය භාණ්ඩ සහ සේවා වල මිළෙහි “භරිත සාමාන්ය” අගය හෙවත් “Weighted Average” එක පිරික්සන දර්ශකය, තොග මිළ දර්ශකය (Wholesale Price Index) හෙවත් තොග මට්ටමේ පවතින භාණ්ඩ වල මිළ දර්ශකය, නිෂ්පාදක මිළ දර්ශකය ( Producer Price Index ) හෙවත්, භාණ්ඩ හා සේවා සැපයුම් ක්රියාවලියේ අතරමැදි අවස්ථාවල සිටින අය විසින් ඒවා සඳහා ගෙවනු ලබන මිළ දර්ශකය, මේවා “මිළ දර්ශක” වලට උදාහරණ. ඒ අගයන් භාවිතා කරලා තමයි අපට භාණ්ඩ හා සේවා මිළ වෙනස් වී තිබෙන ආකාරය සහ ඒ අනුව උද්ධමන අගය ගණනය කරගන්න ලැබෙන්නෙ. මෙතනින් ලෝකයේ රටවල් බොහොමයක උද්ධමනය මනින්න බහුලවම භාවිතා කරන්නේ පාරිභෝගික සහ තොග මිළ දර්ශක දෙක. දැන් අපි මේ සමීකරණයම තමයි පාවිච්චි කරන්න යන්නෙ, උද්ධමනය ගණනය කිරීම ගැන පහදන්න – අපි මෙතන P වියුක්ත කරගත්තොත්, ඔබට පේනවා, පී හෙවත් සමස්ථ භාණ්ඩ හා සේවාවල මිළ ගණන් ඉහළ හෝ පහළ යන්න බළපාන විචල්ය තුන තමයි අනිත් පස තියෙන්නෙ කියලා. [B]M X V / Y = P [/B] මෙතන Y අගය විශාල නිසාත්, වෙනස් වීම කෙරෙහි සාධක ගණනාවක් බලපාන නිසාත්, ඒ අගය ලෙහෙසියෙන් විශාල වශයෙන් වෙනස් වෙන්නෙ නෑ…. ඒ වගේම තමයි මුදල් සංසරණ වේගය (V) කියන එකත්. සාමාන්යයෙන් රටක මුදල් සංසරණ වේගයේ අගයෙත් සාමාන්යයෙන් විශාල වෙනස්කම් රටක ඇතිවෙන්නෙ නෑ. ඒ අනුව ඉහත විචල්යයන් දෙකම, අනෙක් විචල්ය ස්ථාවරව පවතින විටකදි, ස්වාධීනව හෝ පෝෂිතව ( Sustained), අගයේ විශාල වෙනසක් කරමින් ( සුපැහැදිලි අනුපාතයකට ) වැඩි වෙන්නෙ නෑ…. එහෙම නම්, ඉතිරි වෙන්නෙ මොකක්ද ? M හෙවත් මුදල් සැපයුම….. ආර්ථිකයක නිම වුනු සියළු භාණ්ඩ සහ සේවා නිෂ්පාදනයන්ගේ සමස්ථයේ මිළ ගණන් වල අගයන් සියල්ල වේගයෙන් ඉහළ යවන්න පුලුවන් එකම විචල්ය තමයි හෙවත් මුදල් සැපයුම…. ආර්ථිකයකට මුදල් සැපයීම, හෝ ආර්ථිකයක් ලෙස හඳුන්වන වපසරියකට මුදල් සැපයීම ක්රියාවළිය තමයි, ඒ මිළ ගණන් බොහොම පහසුවෙන් සහ බොහොම රැඩිකල් විදියට ඉහළ පහළ යවන්න පුළුවන් වෙන සාධකය. දැන් මේ සමීකරණය දිහා බැලුවාම ඔබට කියන්න පුලුවන්, යම් ආර්ථිකයක ඔය “M” අගය හෙවත් මුදල් සැපයුම, “පවතින භාණ්ඩ සහ සේවා සඳහාම” ශීඝ්රයෙන් වැඩිකරගෙන ගියොත්, අනිවාර්යයෙන්ම එහි ආකෘතික ප්රතිඵලයක් ලෙස “P” හෙවත් මිළ ගණනුත් වේගයෙන් ඉහළ යා හැකි බව. අන්න එහෙම ඉහළ යෑමට තමයි අපි උද්ධමනය කියන්නෙ. යම් රටක, මුදල් ඒකකයෙන් කොච්චර ප්රමාණයක් සල්ලි මිනිසුන් අතර ගැවසෙන්න ගත්තත්, පවතින භාණ්ඩ හෝ සේවා නිෂ්පාදනය වැඩි වෙන්නෙ [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom