මොකක්ද මේ,,ආශාව..
සමහර විට මම මේ කථා කරන්න යන කරුණ ගෑන ඔයගොල්ලෝ දන්නවත් ඈති,,සමහරවිට නොදන්නවත් ඈති,,නොදන්න දන්න හෑමෝටම වෑදගත් වේවි කියලා හිතලා තමයි මම මේ ලිපිය ලියන්නේ,,
අපි කාටත් සහෝදරියන් ඉන්නවා,,සමහරෙකුට තමන්ගේ කෙනෙක්ට ඈර වෙනත් කෙනෙකුට යම් කරදරයක් සිදු වූ විට ඒගෑන ගානක් වත් නෑහෑ,,මොකද එයාළා හිතන්නේ නෑහෑ කවදා හරි මේ දෙය මගේ සහෝදරියට මගේ පෙම්වතියට සිදු වෙයි කියලා,මම මේ ලිපිය ලියන්නේ මම පත්තරයක් කියවන අවස්තාවේදී එහි සදහන් වූ කරුනු කිහිපයකුත් අන්තර්ගත කරමින්ය,,ඒම නිසා මෙම ලිපියට ඒවා මනා පිටුවහලක් වේවි,,
ප්රදර්ශන කාමය (Exhibitionism) කීයන්නේ පිරිමින්ට වෑලදෙන එක්තරා මානසික ආබාධයක්,,,මෙය ලිOගික අවවර්ථනය (Sexual Diviation) වන අතර දෑන් මේවා හදුන්වන්නේ අසීමිත ලිOගික ආසාව නිසා ඈති වන ආබාධ (Disorders of Sexual ) කියාය.
දොස්තර ඩී.වී.ජේ හරිස්චන්ද්ර මහතාපවසන පරිදි මෙම මානසික ආබාදයේ ස්වභාවය නම් පාළු පාරක් වෑනි සෙනග වෑඩිපුර නොගෑවසෙන ස්ථානයක හිද එතෑනින් යන්නට එන කාන්තාවකට හදිසීයේම තම ලින්ගේන්ද්රිය ප්රදර්ශනය කිරීමයි.ඔහු තවදුරටත් පවසන පරිදි කාන්තා නේවාසිකාගාර අසල ත් මේවෑනි දෑ සිදුවේ,,සමහර විට ඔබේ නෑගනිය,පෙම්වතිය කාන්තා නේවාසිකාගාරයක් නෑවතී සිටීනම් ඈයව මේ පිලිඹදව දෑනුවත් කරන්න,ඒක ඔබේ වගකීමක්.අනපේක්ශිතව දකින එම සිදුවීම නිසා බියටත් කම්පනයටත් පත්වන කාන්තාව කෑගෑසීම,පෑනදිවීම වෑනි දෙයක් කරන අතර ඈගේ බිය සහ කෑගෑසීම වෑඩිවන තරමට ඒ පුද්ගලයා ලබන පහත් වින්දනය වෑදි වන බව පෑහෑදිලි වේ,,
මෙවෑනි සිදුවීමක් ඔබගේ හිතවතියකට නෑගනියට පෙම්වත්යට සිදු විය හෑකිය,,එවෑනි අවස්ථාවකදී ඈය ලක්වන කම්පනය සමහර විට ඈයට දාරාගත නොහෑකි වන අවස්ථාද ඈත,,එවෑනි අවස්ථාවන් වලදී මොවුන් විවිද ආබාධ වලට ලක්වීමටද ඉඩ ඈත,,
මුන් මේ දේ එක දවසක් කරලා සෑහෙන්නේ නෑහෑ,,මුන්ට මේ ආසාව හෑමදාම එනවා,,ඉතින් අද එක තෑනකත් හෙට වෙනමම තෑනක වගේ තමයි මුන් ඉන්නේ,,සමහර විට බස් රථයේ වෙන්නත් පුලුවන්,,උතුරන්න සෙනග වෑඩි බස් වලත් මේ වගේ වල් කම් කරන උන් සෑහෙන්න ඉන්නවා,,,කොල්ලෝ වශයෙන් අපි අවදානයෙන් ඉන්න ඕනේ කෙල්ලන්ව බේරගන්න
හෑකිතාක් පිරිස් දෑනුවත් කරන්න,,අප අද සමාජයේ අද දකින පුද්ගලයා නොව හෙට දකින්නේ,,,කාන්තාවන්ට වෑඩි වශයෙන් ගරු කරන අද ශ්රීලාOකිකයන්ගෙන් සම හරකුන් සිදු කරන මේ පහත් ක්රියාව නිසා අවනම්බු අහගන්න වෙන්නේ මුලු මහත් පිරිමි ජාතියටමය..
මේ ඔබේ අවධානය පිණිසයි,,,,මදක් සිතන්න !!!
Hoda nam Ithi n ++Rep 1k dila yanna

මේ සම්බන්ද ඔබගේ අදහස් දක්වන්න,,
මේ වෑයම අපේ සිOහළ සOස්කෘතිය බේරාගෑනීමටය!!

Last edited: