මොකක්ද මේ කාබන් බද්ද කියන්නේ?
මොකක්ද මේ කාබන් බද්ද කියන්නේ?
හැමෝගෙම කතා බහට ලක් වෙලා ඉන්න කාබන් බද්ද ඔබේ වාහනය engin capacity අනුව වර්ෂයකදී කොපමණ මුදල් ප්‍රමාණයක් කාබන් බද්ද ලෙස ගෙවීමට සිදුවන්නේදැයි කියලා තමයි අපි අද කතා කරන්න යන්නේ. විදුලි බලයෙන් ක්‍රියාකරන මෝටර් රථ වලට ඇරෙන්න අනිත් සියළු මෝටර් රථ සඳහා මෙම බද්ද ක්‍රියාත්මක වෙනවා. 2019 ජනවාරි පලවෙනිදා සිට ක්‍රියාත්මක වුණත් වර්ෂය
ක සහන කාලයක් ලබාදීමට රජය තීරණය කර තියෙනවා.
ඔබගේ වාහන engine capacity එක සහ වාහනයෙ නිෂ්පාදන වර්ෂය අනුව කාබන් ඝන සෙන්ටිමීටරයකට ඔබ ගෙවිය යුතු බදු මුදල ගණනය කරගත හැක
ඉලෙක්ට්‍රික් මෝටර් රථ - කිසිම බදු මුදලක් අය වෙන්නේ නැත

දෙමුහුන් මෝටර් රථ -
වසර අවුරුදු 5ට අඩු- ශත 25 
වසර අවුරුදු 5ත් 10ත් අතර-ශත 50
ද
වසර අවුරුදු 10ට වැඩි -රුපියලක් ද
පෙට්‍රල් හා ඩීසල් මෝටර් රථ සඳහා-
වසර අවුරුදු පහට අඩු - ශත 50 ද
වසර අවුරුද 5ත් 10ත් අතර -රුපියලක් ද
වසර අවුරුදු 10ට වැඩි - රුපියල් 1.50 ද
අපි එහෙනම් බලමු උදාහරණයක් ලෙස ගාණක් හදලා
1. එන්ජින් ධාරිතාවය 2000 නිෂ්පාදිත වර්ෂය වසර දහයකට වැඩි පෙට්‍රල් හෝ ඩීසල් මෝටර් රථයක් සඳහා
කාබන් බද්ද=2000*1.50=3000
ඒ කියන්නේ පිටවන කාබන් ඝන සෙන්ටිමීටරයට වසරකට රුපියල් 3000 ගෙවීමට සිදුවේ
2. එන්ජින් ධාරිතාවය 1500 වනනිෂ්පාදිත වර්ෂය වසර 5 ත් 10 ත් අතර වූ දෙමුහුම් මෝටර් රථයක් සඳහා
කාබන් බද්ද=1500*0.50=750
ඒ කියන්නේ මෙම මෝටර් රථය සඳහා වසරකට කාබන් ඝන සෙන්ටිමීටරයකට රුපියල් 750ක මුදලක් ගෙවීමට සිදුවන බවයි
මගී ප්‍රවාහන බස් රථ සඳහා කාබන් බද්ද වාර්ෂික ස්ථාවර ගාස්තුවක් ලෙස පහත පරිදි අයකරනු ලැබේ
වසර 5ට අඩු -රූ1000/
වසර 5ත් 10ත් අතර -රූ2000/
වසර 10 ට වැඩි - රූ3000/
( https://www.facebook.com/best.of.life.motors/ )