එතකොට ඔය ufc ගහන උන් එහෙම ඉක්මනට මැරෙනවා ඇතිනෙ බන්ඔලුවට වදින තද පාරවල් නිසා brain එකේ neuro anatomical changes වෙනව ඒකෙන් depression වගේ සීන් එනව ,වෙලාවක් තියෙන දවසක will smith act කරන concussion 2015 ෆිල්ම් එක හොයං බලපං සීන් එක තේරෙයි.
එතකොට ඔය ufc ගහන උන් එහෙම ඉක්මනට මැරෙනවා ඇතිනෙ බන්ඔලුවට වදින තද පාරවල් නිසා brain එකේ neuro anatomical changes වෙනව ඒකෙන් depression වගේ සීන් එනව ,වෙලාවක් තියෙන දවසක will smith act කරන concussion 2015 ෆිල්ම් එක හොයං බලපං සීන් එක තේරෙයි.
කරාටි පන්ති යංගහනව තියා, කකුල උස්සගන්නෙ හරි අමාරුවෙන්
Math issara oka karate karaddi purudu una.. katavath gahala naa vathura bothal ellala evata thama kick karanne.. 6 Feet usata gahanna puluvan.. man pereda try kala normal kick ekak karannavath baa dan..Taekwondo reverse hook kick
වැදුනාම සැප කනේ ,ස්පාරිං පාරක් දාං ඉද්දි මට වඩා බාල එකෙක්ගෙන් වැදුනා ,මට සිහිය ආවෙ විනාඩි තුන හතරකට පසසෙ![]()
මොහොමඩ් අලී වගේ ගොඩක් උන් මලේ මොලේ කේස් හින්ද බං ,ඔය රගර්, Amarican football වගේ ගොඩක් ඒවල ඔය කේස් එක තියෙනවඑතකොට ඔය ufc ගහන උන් එහෙම ඉක්මනට මැරෙනවා ඇතිනෙ බන්
Thaththa boxing karanna yanna dunne naa oya case enava kiyala.. mama maara asaven hitiye..ඔලුවට වදින තද පාරවල් නිසා brain එකේ neuro anatomical changes වෙනව ඒකෙන් depression වගේ සීන් එනව ,වෙලාවක් තියෙන දවසක will smith act කරන concussion 2015 ෆිල්ම් එක හොයං බලපං සීන් එක තේරෙයි.
ගොඩක් ඕනෙ ස්ට්‍රෙචින් ඇන්ඩ් කෝඩිනේශන්Math issara oka karate karaddi purudu una.. katavath gahala naa vathura bothal ellala evata thama kick karanne.. 6 Feet usata gahanna puluvan.. man pereda try kala normal kick ekak karannavath baa dan..kakula ussannama baa.. man vollyball club play karanna daily practice karata kick vage eva karanna baa.. muscles practice vena vidiyata thama wada
උබේ තාත්තා ස්මාර්ට් පොරක් වෙන්න ඇති ,Thaththa boxing karanna yanna dunne naa oya case enava kiyala.. mama maara asaven hitiye..
CTE neda?ඔලුවට වදින තද පාරවල් නිසා brain එකේ neuro anatomical changes වෙනව ඒකෙන් depression වගේ සීන් එනව ,වෙලාවක් තියෙන දවසක will smith act කරන concussion 2015 ෆිල්ම් එක හොයං බලපං සීන් එක තේරෙයි.
මොකක්ද බං මෙහෙම කැරකිලා ගහන ෂොට් එකට කියන්නේ
kid plsකරා ,බ්ලැක් බෙල්ට් එක අරං,ශේප් එකේ කික් බොංක්සින් වලට මාරු වුනා ,කික්ස්,ටයිමිං,හෑන්ඩ් අයි coordination තිබ්බ නිසා ඒකෙ බ්ලැක් බෙල්ට් එක අවුරුදු දෙකෙන් ගත්ත ,ඔහොම්ම මෝයි තායි වලට මාරු වුනා ,පස්සෙ පස්සෙ brain health එකට හොදනැති හින්ද දැන් ජිම් ගිහිල්ල ඉන්නව![]()
ඔය වයසට ඕම තමා අන්කල්
@NRTG