මොකක්ද මේ ගානට ගන්න තියෙන්නේ??

SunSilk

Well-known member
  • Jan 3, 2016
    3,444
    201
    63
    Cardiff,UK
    මොකක්ද මේ ගානට ගන්න තියෙන්නේ??

    මට ලක්ෂ 12-13 අතර හොද වාහනයක් කියන්නකෝ ගන්න ....

    * weekend එකේ කොහේ රවුමක් දාන්න තමා
    * මාසෙටම 500KM දුවයි වැඩිම උනොත් ..
    * ආසාවට පදින්න හොයන්නේ ..
    * තෙල්නම් ඉතින් අඩුවට වැඩ කලොත් හොදයි .
    * නඩත්තුව අඩු වෙන්න ඕන..තෙල් ටිකක් පිච්චුනට කමක් නෑ ලෙඩ නැතිනම් ..


    මේක Vehicle talk එකට දන්නා එපා එකේ reply මදි..views ලා නැහැ....


    PS . dan wahana tikak nagala neda tiyenne adu weida lagadima??nattam tawa wadi kereida?? issara 17ta FB15 tibba dan 20 panala..thel wela gaana adu nisa wahana nagga 2nd hand & recondition,nrand new tax case nisath 2nd hand nagga...meka ikmanata wenas weida adu weida??:nerd::nerd:
     
    Last edited: