මගේ පෞද්ගලික අදහසනම් දියසෙන් කියලා සැලලිහිණි සංදේශයේ කියවෙන්නෙ 6 වෙනි පරාක්‍රමබාහු රජතුමාට දුන්න අතිශයෝක්තියට බර ගෞරවයක් වෙන්න ඕන.කෝට්ටේ කාලයෙන් පස්සෙ සිංහලු දිගටම අද වෙනකං ඇනගන්න නිසා ඕක තවත් ජනප්‍රවාදවලට එකතුවෙලා 1800 ගණංවල ආපහු මතුවෙලා එන්න ඇති.
එංගලන්තයේ, ආතර් රජතුමා සහ වට මේසයේ නයිට්වරු කියන මිත්‍යා කතාවටත් මේකට සමාන ලක්ෂණ තියනවා.එංගලන්තය කරදරයට පත් වෙන අවස්ථාවලදී ආතර් රජතුමා නැවත උපදිනවා කියලා ඒ ජනප්‍රවාද කතාවල තියනවා.
Watch this.
ඒ වගේම USA වල සමහර ක්‍රිස්තියානි මිනිස්සු අතරෙ George Washington ගැනත් මේ වගේ super natural,mystic කතා අද වෙද්දි කාලයත් එක්ක හැදිලා තිබෙනවා. George Washington,Jefferson,J.Adams,Benjamin Franklin වගේ දක්ෂයො සෙට් එකක් එකම යුගයක එක ලග කාලවල ඉපදුන එකටත් supernatural කතා හැදිලා තියෙනවා.
මේකෙ පෙන්නල දෙනවා Washington mysitc කෙනෙක් නෙමෙයි සාමාන්‍ය අපි වගේම නෝමල් මනුස්සයෙක් බව.
මේවයේ Washingtonගෙ mystic,legendary පැත්ත ගැන කියනවා.
කොහොමහරි ලංකාවෙනම් ඔය දියසෙන් කතාවයි,Middle East,Korea වල වැඩ කරන සෙට් එකයි පාවිච්චි කරල Youtube සල්ලි හොයන සෙට් එකක් මේ දවස්වල සැරටම වැඩ.