මොකක්ද මේ දියසෙන් කතාව

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,968
    35,905
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මොකක් හරි වැදගත් නොවැදගත් දෙයක් ගැන දැන ගන්න thread එකක් දාපුවම .. එකට තමන්ගේ දැනුමෙන් උත්තර නොදී කුණුහරුප කියාගෙන දේශපාලනේ ඇදගෙන නටන එවුන් නම් මහා සාපයක්..... මුන් එක්කද මේ රට හැදෙනකන් බලං ඉන්නේ ... Disgusting. 🤮🤮🤮

    එළකිරි එකේ well known member /senior member උනාට වැඩක් නැහැ බුද්ධියෙන් අඩු නම්.. අඩුම තරමේ තමන්ගේ හැදියාව වත් මෙතන ප්‍රදර්ශනය කරනන් එපා.

    rep tibba nam oyawa tawa tikak aussanna tibba
     

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,969
    113
    TrapHouse
    මගේ පෞද්ගලික අදහසනම් දියසෙන් කියලා සැලලිහිණි සංදේශයේ කියවෙන්නෙ 6 වෙනි පරාක්‍රමබාහු රජතුමාට දුන්න අතිශයෝක්තියට බර ගෞරවයක් වෙන්න ඕන.කෝට්ටේ කාලයෙන් පස්සෙ සිංහලු දිගටම අද වෙනකං ඇනගන්න නිසා ඕක තවත් ජනප්‍රවාදවලට එකතුවෙලා 1800 ගණංවල ආපහු මතුවෙලා එන්න ඇති.

    එංගලන්තයේ, ආතර් රජතුමා සහ වට මේසයේ නයිට්වරු කියන මිත්‍යා කතාවටත් මේකට සමාන ලක්ෂණ තියනවා.එංගලන්තය කරදරයට පත් වෙන අවස්ථාවලදී ආතර් රජතුමා නැවත උපදිනවා කියලා ඒ ජනප්‍රවාද කතාවල තියනවා.
    Watch this.


    ඒ වගේම USA වල සමහර ක්‍රිස්තියානි මිනිස්සු අතරෙ George Washington ගැනත් මේ වගේ super natural,mystic කතා අද වෙද්දි කාලයත් එක්ක හැදිලා තිබෙනවා. George Washington,Jefferson,J.Adams,Benjamin Franklin වගේ දක්ෂයො සෙට් එකක් එකම යුගයක එක ලග කාලවල ඉපදුන එකටත් supernatural කතා හැදිලා තියෙනවා.
    මේකෙ පෙන්නල දෙනවා Washington mysitc කෙනෙක් නෙමෙයි සාමාන්‍ය අපි වගේම නෝමල් මනුස්සයෙක් බව.👇


    මේවයේ Washingtonගෙ mystic,legendary පැත්ත ගැන කියනවා.👇




    කොහොමහරි ලංකාවෙනම් ඔය දියසෙන් කතාවයි,Middle East,Korea වල වැඩ කරන සෙට් එකයි පාවිච්චි කරල Youtube සල්ලි හොයන සෙට් එකක් මේ දවස්වල සැරටම වැඩ.:baffled:

    ai ban USA wala tama godak aya piliganne nane Tupac maruna kiyala..

     
    • Like
    Reactions: Forrest_Gump

    motoguzzi

    Well-known member
  • Nov 29, 2016
    223
    361
    63
    ඉතින් අමාරුවක් නැත්තන් පැත්තකට වෙලා හිටපන්කෝ. තොට පුකේ ගයාද මගේ comment වලට reply දාන්න. මම බැන්නේ අනුරට. තොට වැඩක් නැත්තන් කට පුක පියන් පැත්තකට වෙලා හිටපන් රෙන්න බරේ වගේ තටමන්නේ නැතුව. 😂😂😂😂


    bro really sorry. ඇත්තටම ඕක මමත් ගරු කරන දෙයක්. වැරැද්ද පිලිගන්නවා. ආපහු ඒ දේ වෙන්නේ නැහැ. මම margin එකෙන් පිට පැන්නා. sorry. 👍👍👍
    ------ Post added on Oct 11, 2021 at 4:56 PM
    උඹෙ අම්මට බල්ලෝ දම්මලා හුත්ත තැරි ගහද්දි ඒ හුත්තිත් ඔය කතාවම කිව්වා. 🤣🤣
     

    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    දියසෙන් කුමාරයා තිරු නඩේසන් වෙන්න බැරිද.මයිනගේ මස්සිනා
    ado noooo :lol: :lol: :lol: :lol:
     

    Riskaddiction

    Well-known member
  • Jun 5, 2016
    1,725
    1,537
    113
    anemanda... godak ewun katha wenawa.. apparently there was a meeting with chandrika, sajith, my3 and some leading politicians at abayarama temple last week. There is a rumor that Vimukthi will come to politics...

    math mey youtube higanno kiyana de wishwasa karanne na.. eth ara edwin ariyadasa ge interview eken passse math mey gana hewwa tikak...

    godak youtube channesl wala eka samana kathawak kiyanne that the person will contest for 2024 president poll...

    check this video.. the well known ganga manio... she says something different..



    eya enawa

    2024


    mey haraka nemei.. moota loweth hambenne naha votes naki maina apahu illuwath...
    ------ Post added on Oct 12, 2021 at 9:30 AM

    http://archives.sundayobserver.lk/2008/02/24/imp02.asp
    ------ Post added on Oct 12, 2021 at 9:32 AM

    කොහොමහරි ලංකාවෙනම් ඔය දියසෙන් කතාවයි,Middle East,Korea වල වැඩ කරන සෙට් එකයි පාවිච්චි කරල Youtube සල්ලි හොයන සෙට් එකක් මේ දවස්වල සැරටම වැඩ.:baffled:
    that's so true.. most of the commenters are not in SL. They are at overseas and tend to believe this is true. Same like that Ravana Myth hype.
    ------ Post added on Oct 13, 2021 at 8:19 AM

    Funny Diyasen Types :LOL::LOL::LOL:




    ------ Post added on Oct 14, 2021 at 11:37 AM



    the comments :-D:-D:-D:-D

    1634191741826.png

    ------ Post added on Oct 14, 2021 at 11:39 AM

    https://www.youtube.com/watch?v=M3NkQl-xRZk
    ------ Post added on Oct 14, 2021 at 11:44 AM
     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    2024 හෙළයෙක් අැවිත් පරයො එලවා මේ රට පාලනය කරන කල් ඉවසිල්ලක් නැත්තෙ මට විතරද?
    ජනතාව දේශපාලන වහල් බවෙන් මුදවා ගත යුතුයි. මමත් ඒ වෙනුවෙන් සමාජ මාධ්‍ය භාවිතා කරන පුද්ගලයෙක්. 🙏