මොකක්ද මේ නෙට්වර්ක් එක..WiFi

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,772
    28,143
    113
    ඔය හරියේ ඈහැලිය කියලා පිටසක්වල යානයක් සැරිසරනවා...... :yes: :P

    අඩෝ මටත් ඕක හිතිලා..මම මේක ඩිටෙක්ට් වෙන්නක් ගානේ එලියට බැහැලා අහස දිහා බැලුවා... :rofl:
     

    hekelum

    Well-known member
  • Jan 8, 2008
    937
    408
    63
    Free WIFI. SLT Hosted. 100mb. Gedara use karana adsl username eken yannath puluwan. etakota gedara line eke usage eken adu wenawa
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,772
    28,143
    113
    ඇහැලියගොඩ කොයි හරියෙද මචං. මටත් ඔහොම ඒව වෙලා තියෙනවා..........:P:rolleyes::rolleyes:

    wifi නෙමේ මාව ඩිටෙක්ට් වෙන්ඩ යන්නේ.. :rolleyes:
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    අඩෝ උබ කිව්වමයි මමත් බැලුවේ .. මම dongal එකෙන් යන්නේ .. මම නිකටමට බැලුවම hidden network කියල එකක් තියෙනවා නේ .. තව එකක් තියෙනව AP01 කියල .. මේ මොනාද ?
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,772
    28,143
    113
    අඩෝ උබ කිව්වමයි මමත් බැලුවේ .. මම dongal එකෙන් යන්නේ .. මම නිකටමට බැලුවම hidden network කියල එකක් තියෙනවා නේ .. තව එකක් තියෙනව AP01 කියල .. මේ මොනාද ?

    මොකක්ද බන් AP කියන්නේ... අඟුනකොල පැලැස්සද.. :lol: