මොකක්ද මේ නෙට්වර්ක් එක..WiFi
මචන්ලා ,අපේ ගෙවල් තියෙන්නේ,පාරෙන් ගොඩක් ඇතුලට වෙන්ඩ,ඒවගේම තමා ලඟ අහල පහල ගෙදරකවත් wifi නෑ...
ඒත් හිටි ගමන් ලැප් එකෙන් මේ නෙට්වර්ක් එක detect කරගන්නවා...කොහොමද මෙහෙම වෙන්නේ...
මම කනෙක්ට් වෙන්ඩ හැදුවා එක පාරක්,එතකොට මේක නැති උනා,පස්සේ මම ආයිත් කනෙක්ට් වෙන්ඩ ගියේ නෑ ශුවර් නැති නිසා..
.මෙතන poor signal පෙන්නුවට,පෙලක් වෙලාවට ෆුල් පෙන්නවා...
කොහොමද මෙහෙම වෙන්නේ...

Rep