මොකක්ද මේ ලංකාවට වෙලා තියෙන්නෙ

192.168.o.21

Well-known member
  • Sep 22, 2024
    3,064
    4,634
    113
    නන්ගි මල්ලිලා ව නන් පේන්ඩ බෑ. ඒ උනාට උන්ට බියර් එකක් බොන්ඩ අයිතිය තියෙනවා? මොකක්ද වැරැද්ද
     
    A.L.I.E.N

    Well-known member
  • Dec 9, 2018
    564
    547
    93
    8
    Andromeda I
    වමනෙට ආව ඔඊ
    Bonawa kiyala pennana haduwe habai
    හ්ම්ම්

    ඒ මිනිස්සුන්ට බොන්න අයිතියක් තියනවා ,gender expression එකට අයිතිය තියනවා, ඒක social media වල දාන්නත් අයිතිය තියනවා.
    හැබැයි social media වල යන දෙයක් දැකල එක අප්පිරියයි කියල එක පිළිබද social media වල දාන්න ඔයාටත් අයිතිය තියනව

    හැබයි ඔතන තියන ප්‍රශ්නේ video එකකුත් එක්කම එකේ අප්පිරියාව පිලිබදව social media වල දාන එක "මානුශිකද" කියන එක
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,216
    20,851
    113
    හස්තිශෛලපුර
    හ්ම්ම්

    ඒ මිනිස්සුන්ට බොන්න අයිතියක් තියනවා ,gender expression එකට අයිතිය තියනවා, ඒක social media වල දාන්නත් අයිතිය තියනවා.
    හැබැයි social media වල යන දෙයක් දැකල එක අප්පිරියයි කියල එක පිළිබද social media වල දාන්න ඔයාටත් අයිතිය තියනව

    හැබයි ඔතන තියන ප්‍රශ්නේ video එකකුත් එක්කම එකේ අප්පිරියාව පිලිබදව social media වල දාන එක "මානුශිකද" කියන එක
    ඒක අමානුෂික උනත් නැතත් අරුට කිරියේ එහෙම කමෙන්ට් එකක් දාන්න අයිතියක් තියෙනවා
     
    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,956
    3,002
    113
    a kaleth minissu biwwa bn. cigar gahuwa show ekata. habai video kara kara social media danna social media thibbe nh.
     
    icewiz

    Well-known member
  • Dec 19, 2023
    2,401
    3,207
    113
    මාත් ඔහොමයි අම්මා කවද්දි ඉස්සර වතුර කෝප්පෙ ලග තියන් බත් ගිලින්නෙ