මොකක්ද මේ සිද්දිය ?

Xi Jinping

Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room







    .



    නිල සන්චාරයක් නෙවෙයිද :rofl:





    zwlqkg.jpg
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,508
    8,707
    113
    ට්‍රාන්සිට් එකේනම් නෙවෙයි නේද? මේවගේ සිප්පි කැලි ෆෝම් කරන්නත් එක්ක ඕවගේ යන එන ගමන් චු පාරක් දන්න බහින සින් එකක්.. දකුණු ඇෆ්රිකාවේ පොරත් ඕවගේ මෙහෙ බැහැල උපන්දිනේට කේක් කපල කියේ...
     

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,673
    6,002
    113
    @ගෙදර







    .



    නිල සන්චාරයක් නෙවෙයිද :rofl:





    zwlqkg.jpg
    බලය සුදුස්සට ගියාම..
    " රට " ඉබේම හරි පාරට එනවා..එච්චරයි

    කියලා ඒවා ශෙයා කරපු අයත් ඉන්නවා ඉතිං :lol:
     
    • Like
    Reactions: kasunkaru

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,333
    49,711
    113
    සේදවත්ත
    මැකරන් පුකෙන් හිනා වෙනවලු ප්‍රංශෙට බහින්නත් කලින් ලංකාවෙ නිව්ස් වල හෙඩ් ලයින් වෙලා තියනකොට .
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    ට්‍රාන්සිට් වෙන්නේ කොහොමද බං ජනෙක්ගේ නිල සංචාරයකදී
    පොඩි වෙලාවක විසිට් එකක් නිසා එයාපෝර්ට් එකේදී හම්බෙලා යන්න ඇති
     

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113

    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,569
    113
    Ohoma hari aawane wutto..mahindaya kaale aawe ara swasilanthe gotha thadiya wage un neh
    මූ ගිහින් තියෙන්නේ ඒ වගේ රටකට තමා පෑපුවා .. එහෙත් ඉන්නවා ස්වාසිලන්තේ වගේ ඩයල්... එහෙම රටක සන්චාරය කරලා තමා මේහේ එයාපෝට් එකේදි ලොක්කව මීට් වෙලා තියෙන්නේ. ස්වාසිලන්තේ එවුන් මීට හොදයි

    @2osama @erozan ස්වාසිලන්තේ හොදයි නේ?

    8192.jpg

    ------ Post added on Jul 31, 2023 at 6:58 PM

    Macron-at-Magenta-RNZ-AFP-680wide.png

    ------ Post added on Jul 31, 2023 at 6:58 PM
     

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    මැකරන් පුකෙන් හිනා වෙනවලු ප්‍රංශෙට බහින්නත් කලින් ලංකාවෙ නිව්ස් වල හෙඩ් ලයින් වෙලා තියනකොට .
    හදිසියේ ඇතිවූ බොක දැමීමේ අවශතාවක් පයිලට්ට කනට කර දැන්වූ බවත් එය අසා පයිලට් කොහෙදෝ මූද මැදක තිබ්බ හිච්චි ඩොටේ ලබුගෙඩියක් වගේ දූපතක ලෑන්ඩ් කරබවත්, ඒ රටේ එවුන් ට fullට්‍රැක් බවත් කක්කුසි බරෙන් ලැන්ඩ් කල තමන්ට වෙන කවුදැයි වරදවා කුදලාගෙන ගොස් බලෙන්ම රාජ්ය සත්කාර කල බවත් ඒව මේව නිසා ගොඩබැස්ස කාරිය කොරගන්න නොදි ට්‍රැක් නහුතෙට තදවි පිස්සු කෙලින උන් දැක ඔටෝ මල පැන්න බවත් එතුමා මව් රටට ගොස් පැවසීය🤭
    තමන් ගොඩබැස ඇත්තේ ට්‍රැක්ලන්තයට බව පසුව දැනගත්තේ සමාජ ජාලාවලින් බවද හෙතෙම කීය😂