මොකක්ද මේ සුළුගුළු වෙදකම ?

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    ටික දවසක් ඉඳන් YouTube එකේ දකිනවා සුළුගුළු වෙදකම නැවත පටන් ගත්තා අවුරුදු 2300 ට පස්සෙ කියලා..වෙදකම් කරන්නෙ සුළුගුළු වෙද පරම්පරාවේ තරුණම වෙද මහතා ලු...රෝහලකුත් හැදිගන යනවා පන්සල ඇතුලේ,එක හදන්නත් උපකාර කරන්න කියලා නිතරම කියනවා..ඇවිදින්න බැරි අය එක බෙහෙත් සාත්තුවෙන් ඇවිදින විඩියෝ හිටන් දාල තියනවා...මම මේ Video ඔක්කොම වගේ බැලුවා..අනික එක රෝගියෙක් ගෙන්න ගන්නෙ එක පාරයිලු.ඉතිරි ටික තෙල් ගාගන ගෙදර ඉඳන් කරගන්න ඔනලු..නිට්ටාවටම හොඳ වෙනවලු..මට නන් පෞද්ගලිකව විශ්වාසයක් නැ මෙතන වැඩ සිද්ධ වෙන විදිය..ඇත්තටම තැන හොඳයි නම් ඉතින් හොඳයි....

     
    Last edited:

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    hapooo kurusa pakek
    ඔක කරන්නෙ හාමුදුරුවෝ කෙනෙක් පන්සලක් ඇතුලේ,වෙදමහත්තයෙක් කියල කෙනෙකුත් ඉන්නවා,මටත් වැඩේ යන විදිය ගැන විශ්වාසයක් නැ...
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,924
    2
    115,986
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    නළු නිළියො දාල බොරුවක් කරන්නෙ නැත්නම්, ඇත්තටම ආබාධ තියෙන අය නම් අපිට තේරුම් ගන්ඩ බැරි උනත් සුව කල හැකි ක්‍රමයක් ඒ හාමුදුරුවො දන්නව ඇති.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,914
    40,717
    113
    ගොඩක් අය නොමිලේ බෙහෙත් කරනවා කියලා, වෙන අමතර දේවල් වලින් ගාන කපනවා.

    මට ලෙඩ හොඳ කරන්න හැකියාවක් තියෙනවා නම්, මම ඇවිදින්න බැරි මිනිස්සුන්ව හොයාගෙන ගිහිල්ලා බෙහෙත් කරනවා.
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    නළු නිළියො දාල බොරුවක් කරන්නෙ නැත්නම්, ඇත්තටම ආබාධ තියෙන අය නම් අපිට තේරුම් ගන්ඩ බැරි උනත් සුව කල හැකි ක්‍රමයක් ඒ හාමුදුරුවො දන්නව ඇති.
    hamuduruwo nemeyi machan karanne othana wena manussayek innawa,video mama okkoma baluwama nan mata ecchara Trust ekak awe na wade..
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,068
    34,608
    113
    සිංහල වෙදෙක්ගෙන් ප්‍රතිකාර ගන්නවා නම්
    අනිවර්යෙන්ම බලපං වෙද පරම්පරාවකින් එන කෙනෙක්ද කියලා
    අනික් උන් හොරු


    වෙදකම පරම්පරාවෙන් ආවත් හැමෝටම පිහිටන්නේ නෑ.
    අනිත් උන් ගැන කවර කතාද?

    ------ Post added on Oct 5, 2025 at 8:52 PM