ටික දවසක් ඉඳන් YouTube එකේ දකිනවා සුළුගුළු වෙදකම නැවත පටන් ගත්තා අවුරුදු 2300 ට පස්සෙ කියලා..වෙදකම් කරන්නෙ සුළුගුළු වෙද පරම්පරාවේ තරුණම වෙද මහතා ලු...රෝහලකුත් හැදිගන යනවා පන්සල ඇතුලේ,එක හදන්නත් උපකාර කරන්න කියලා නිතරම කියනවා..ඇවිදින්න බැරි අය එක බෙහෙත් සාත්තුවෙන් ඇවිදින විඩියෝ හිටන් දාල තියනවා...මම මේ Video ඔක්කොම වගේ බැලුවා..අනික එක රෝගියෙක් ගෙන්න ගන්නෙ එක පාරයිලු.ඉතිරි ටික තෙල් ගාගන ගෙදර ඉඳන් කරගන්න ඔනලු..නිට්ටාවටම හොඳ වෙනවලු..මට නන් පෞද්ගලිකව විශ්වාසයක් නැ මෙතන වැඩ සිද්ධ වෙන විදිය..ඇත්තටම තැන හොඳයි නම් ඉතින් හොඳයි....
Last edited: