මොකක්ද මේ සූවස්..

Kushan_Sameera

Well-known member
  • Aug 17, 2013
    2,005
    435
    83
    00020408.gif
    rep+
     
    • Like
    Reactions: crazyasa

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    මම අහල තියෙනවා සූවස් ඇල. අයි ඔච්චර සීන් එකක් දන්නෙ :shocked: Thanks ආ...
    හෙනගහනවා කරපු උදව්වට යේස්... ඕයේ. රිදෙයි. යා යා. :lol:
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    යාළුවා;16245823 said:
    මම අහල තියෙනවා සූවස් ඇල. අයි ඔච්චර සීන් එකක් දන්නෙ :shocked: Thanks ආ...
    හෙනගහනවා කරපු උදව්වට යේස්... ඕයේ. රිදෙයි. යා යා. :lol:

    මුකුත් තේරෙන් නැහැ බන්...බීලද ?තේරුම් කරපන්..:confused:
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    පෞද්ගලික ආරක්ෂකයෝ or army නැති වෙලාවට නැවේ වටේට high pressure water hoses නැව වටේට සෙට් කරගෙන යනවා සමහර වෙලාවට.
    ඒ water වල pressure එකට මුහුදු කොල්ල කාරයෝ එන සමාන්‍ය ප්‍රමානේ බෝට්ටු ගින්නක් නැතුව පෙරලලා දන්නා or උඩින් විසි කරලා දන්නා පුළුවන්.
    hoses නැව වටේම සෙට් කරනවා
     
    Last edited:

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    පෞද්ගලික ආරක්ෂකයෝ or army නැති වෙලාවට නැවේ වටේට high pressure water hoses නැව වටේට සෙට් කරගෙන යනවා සමහර වෙලාවට ඒ water වල pressure එකට මුහුදු කොල්ල කාරයෝ එන සමාන්‍ය ප්‍රමානේ බෝට්ටු ගින්නක් නැතුව පෙරලලා දන්නා or උඩින් විසි කරලා දන්නා පුළුවන් hoses නැව වටේම සෙට් කරනවා

    දැන් කොල්ලකාරයෝ එක්ක Water horse තියා Weapon th මදි මචන්:no:.RPG අරන් එන්නේ උන්.:(