මොකක්ද මේ සූවස්..

^Buddhika^

Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    දැන් කොල්ලකාරයෝ එක්ක Water horse තියා Weapon th මදි මචන්:no:.RPG අරන් එන්නේ උන්.:(

    මේ method එක දැන් use කරන එකක්. rpg වලින් ලොකු ෂිප් එකකට කරන්න පුළුවන් දෙයක් නැහැ .
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර

    00020408.gif

    තෑන්ක්ස් මචන්ලා:love::love:
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    නියම thread එකක් මචන්! thanks share කර ගත්තට... (+)

    මේ pic එකේ කහපාට අහසෙ තියන රවුමක් දැක්කද? :yes:

    800px-Capesize_bulk_carrier_at_Suez_Canal_Bridge.jpg
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    මේ method එක දැන් use කරන එකක්. rpg වලින් ලොකු ෂිප් එකකට කරන්න පුළුවන් දෙයක් නැහැ .

    මදිද ඈත ඉඳන් එන්ජින් සයිඩ් එකට එක්කුයි ලයිෆ් බෝට් එකට එක්කුයි දුන්නම...බාබර් වයර්, හෝස් වලට ලොකු දෙයක් කරන්න බැහැ මගේ අදහසනම්..
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    නියම thread එකක් මචන්! thanks share කර ගත්තට... (+)

    මේ pic එකේ කහපාට අහසෙ තියන රවුමක් දැක්කද? :yes:

    800px-Capesize_bulk_carrier_at_Suez_Canal_Bridge.jpg

    ඒක ගැනනම් හිතාගන්න බැහැ මචන්..උඹ කියනකම් දැක්කෙත් නැහැ..තෑන්ක්ස් මචන් රෙප් වලට:)
     
    worldsbest

    Well-known member
  • Nov 17, 2009
    1,039
    63
    48
    පෞද්ගලික ආරක්ෂකයෝ or army නැති වෙලාවට නැවේ වටේට high pressure water hoses නැව වටේට සෙට් කරගෙන යනවා සමහර වෙලාවට.
    ඒ water වල pressure එකට මුහුදු කොල්ල කාරයෝ එන සමාන්‍ය ප්‍රමානේ බෝට්ටු ගින්නක් නැතුව පෙරලලා දන්නා or උඩින් විසි කරලා දන්නා පුළුවන්.
    hoses නැව වටේම සෙට් කරනවා

    uba captan philips film eka baluwa neda
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    Big ships have small crews (12-30 sailors). Attacking at night finds most of the crew asleep. Rarely do these ships have any armed security. Ships can post additional lookouts when in areas believed to have pirates. Once pirates (speedboats full of armed men) are spotted, ships can increase speed (a large ship running at full speed, about 40+ kilometers an hour, can outrun most of the current speed boats the pirates have) and have fire hoses ready to be used to repel boarders. The pirates will fire their AK-47 assault rifles and RPG grenade launchers but the sailors handling the fire hoses will stand back so the gunmen cannot get a direct shot.

    Fire Hoses
    In 2009 an Italian cruise ship was attacked by Somali pirates. One of the ways that they fought off the pirates was by using the ship’s fire hoses. Fire hoses are a useful weapon against pirates because they are non-lethal and available on most ships.

    http://www.gizmag.com/anti-piracy-curtain-water-hoses/22337/

    මේවා නම් දැන් google එකේන ගත්ත ඒවා .
    අපේ තාත්ත ල යන ships ඔය method එක use කරලා තිනවා කිව්වා ඕන තරම්.
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    uba captan philips film eka baluwa neda

    ආහ් එකෙන්ද මෙයා කියන්නේ..? බැහැ මචන්..උඹ හිතන තරම් ප්‍රෙෂර් එකක් දෙන්න බැහැ..අනික ඒ වතුර පාරෙ සැර තියෙන්නේ වැඩිම 10-20m
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    Big ships have small crews (12-30 sailors). Attacking at night finds most of the crew asleep. Rarely do these ships have any armed security. Ships can post additional lookouts when in areas believed to have pirates. Once pirates (speedboats full of armed men) are spotted, ships can increase speed (a large ship running at full speed, about 40+ kilometers an hour, can outrun most of the current speed boats the pirates have) and have fire hoses ready to be used to repel boarders. The pirates will fire their AK-47 assault rifles and RPG grenade launchers but the sailors handling the fire hoses will stand back so the gunmen cannot get a direct shot.

    Fire Hoses
    In 2009 an Italian cruise ship was attacked by Somali pirates. One of the ways that they fought off the pirates was by using the ship’s fire hoses. Fire hoses are a useful weapon against pirates because they are non-lethal and available on most ships.

    http://www.gizmag.com/anti-piracy-curtain-water-hoses/22337/

    මේවා නම් දැන් google එකේන ගත්ත ඒවා .
    අපේ තාත්ත ල යන ships ඔය method එක use කරලා තිනවා කිව්වා ඕන තරම්.

    සමහරවිට දැන් ඇඩ්වාන්ස් ඇති මචන්... පරණ ඒවනම් මදි..අනිවාර්යෙන් යූස් කරනවා.ඒත් ඇටෑක් එකකදි විහිලුවක් වගෙයි.හරියට හිත හදාගන්න කරන වැඩක් වගෙයි
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113

    සමහරවිට දැන් ඇඩ්වාන්ස් ඇති මචන්... පරණ ඒවනම් මදි..අනිවාර්යෙන් යූස් කරනවා.ඒත් ඇටෑක් එකකදි විහිලුවක් වගෙයි.හරියට හිත හදාගන්න කරන වැඩක් වගෙයි
    :P
    ලෝකේ තින largest ම carrier ships වල තින pressure hoses වලට ලොකු දෙයක් කරන්න පුළුවන්. යුද නැවක් නෙමේ ආරක්ෂකයෝ දා ගෙන ගියත් .අනිවා pressure hoses use කරනවා බෝට්ටු නැව ලඟට එන එක නවත්ව ගන්න මොකද carrier ship එකක් පට්ට ස්ලෝව් යන්නේ .පැය ගානක් ෂිප් එක defend කරගෙන ඉන්න ඕන.
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    :P
    ලෝකේ තින largest ම carrier ships වල තින pressure hoses වලට ලොකු දෙයක් කරන්න පුළුවන්. යුද නැවක් නෙමේ ආරක්ෂකයෝ දා ගෙන ගියත් .අනිවා pressure hoses use කරනවා බෝට්ටු නැව ලඟට එන එක නවත්ව ගන්න මොකද carrier ship එකක් පට්ට ස්ලෝව් යන්නේ .පැය ගානක් ෂිප් එක defend කරගෙන ඉන්න ඕන.

    අනේ මචන් මට ඒ ගැන Advice කරන්න උඹට දැනුම මදි.මේ ආටිකල් එකේ හැටියට අලුත් හෝස් ජාතියනම් පුලුවන් ඇති.පරණ හෝස් වල තත්වයයි,පම්ප් වල ප්‍රෙෂර් එකයි,ඒ වගේම වෙන්නේ කොහොමද කියන එකයි ගැන දැනුමක් වගේම මට අත්දැකීමුත් තියෙනවා.කොල්ලකාරයෙක්ගේ බෝට්ටුවක වේගය තාත්තාගෙන් අහලා බලපන්.පැය ගණන් ඕවගෙන් ඩිෆෙන්ඩ් වෙන් නැහැ.ගාඩ්ලා හිටියත් නැතත් වැඩකරන අයට යන්න පැනික් රූම් එකක් තියෙනවා ඇටෑක් එකකදි.කවුරුහරි Naval Force එකක් උදව්වට එනකන් එතන හැංගිලා ඉන්නවා.ඒක කොල්ලකාරයන්ට හොයාගන්න අමාරු වගේම ලඟාවෙන්නත් අමාරු තැනක්.මේ ගැන වෙනම ත්‍රේඩ් එකක් දාන්න පුළුවන්.තාත්තගෙන් හරියට විස්තර අහපන්
     
    Last edited:

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..

    USS Enterprise Carrier Strike Group passes through the Suez Canal. | AiirSource

    :):):)

    උබ හැමදාම වැදගත් ත්‍රෙඩ් එකක් තමයි දාන්නේ ,,,
    ඒක නවත්වන්න එපා.
    බොහෝම ස්තුතියි.

    You must spread some Reputation around before giving it to crazyasa again.
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර

    USS Enterprise Carrier Strike Group passes through the Suez Canal. | AiirSource

    :):):)

    උබ හැමදාම වැදගත් ත්‍රෙඩ් එකක් තමයි දාන්නේ ,,,
    ඒක නවත්වන්න එපා.
    බොහෝම ස්තුතියි.

    You must spread some Reputation around before giving it to crazyasa again.

    ගොඩාක් ස්තූතියි සහෝ උඹත් හැමදාම මාව දිරිමත් කරන අයගෙන් කෙනෙක්.:love::love: