මොකක්ද මේ සූවස්..

යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    මුකුත් තේරෙන් නැහැ බන්...බීලද ?තේරුම් කරපන්..:confused:
    නෑ බන් මම අහල තියෙනවා සූවස් ඇල කියල එකක්. මේක කියෝලා තමා ඒක ගැන වැඩි විස්තර දැනගත්තේ. ඉතින් ඒ වගේ මහගු පින් කමක් කළාට ඔයාට හෙන ගහනව කියල තමා කිව්වෙ. :lol::lol: යේස්... ඕයේ. රිදෙයි. යා යා. :lol:
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    යාළුවා;16249867 said:
    නෑ බන් මම අහල තියෙනවා සූවස් ඇල කියල එකක්. මේක කියෝලා තමා ඒක ගැන වැඩි විස්තර දැනගත්තේ. ඉතින් ඒ වගේ මහගු පින් කමක් කළාට ඔයාට හෙන ගහනව කියල තමා කිව්වෙ. :lol::lol: යේස්... ඕයේ. රිදෙයි. යා යා. :lol:

    Ela machan..:)
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ගැඹුරයි උසයි සමානයි කියන්නේ මොකක්ද බන් :confused:

    මචං මම ඔය පොස්ට් එකේ ගැඹුර ගැන කියලා තියෙන්නේ ඔය ඇලේ ගැඹුර ගැන..... උසක් ගැන කියලා තියෙන්නේ ඔය ඇල හරහා තියෙන පාලමේ වදින්නේ නැතිවෙන්න යන්න පුළුවන් වෙන්න නැවේ තියෙන්න ඕනේ උස ගැන......