මොකක්ද මේ 1111 රහස?? ( angelic numbers )

nimzperera0

Member
Nov 5, 2020
7
20
3
අද කියන්න යන්නේ angelic numbers ගැන...

Angelic numbers ගැන මට උන සිද්දියක් එක්ක පැහැදිලි කරන්නම්.

මේ දේවල් වෙන්න පටන් අරන් ටිකක් කල් ඒ උනාට දැන් මේ දේවල් තදින්ම වෙන්න පටන් ගත්ත හින්ද තමයි මේ ගැන වැඩිපුර හොයන්න ගත්තේ.

මම සාමාන්‍යයෙන් 4n එක use කරනකොට නිතරම මට 11.11 විදිහට වේලාව පේන්න පටන් ගත්තා. ඒ කියන්නේ රෑට 4න් එක use කරන කොට හරියටම 11.00 ගැන කිසිම අවදානයක් නෑ නමුත් 11.11 වෙනකොට මොකකහරි විශේශ අවදානයක් දෙන්න කියලා මට හිතෙන්වා. 4n එකෙන් විතරක් නෙමෙයි, tv එකෙන් හරි 11,11 පේනවා එක්කෝ වෙලාව විදිහට පේනවා නැත්තම් වෙන මොකකහරි ad එකකින් හරි පේන්නවා.

ඒ දෙකෙන්ම නැති උනත් අතේ තිබ්බ digital watch එකෙන් හරි පේන්න ගත්තා. මට මේක දිගින් දිගටම වෙන්න ගත්තා. බැරිම තැන මම 1111 ආයි පේන්නේ නැති වෙන්න කියලා හිතන් digital විදිහට වෙලාව පෙන්නපු මගේ 4n එකේ & lap එකේ වෙලාවත් මන් analog විදිහට දාලා ( 23.11 ) පෙන්නන විදිහට වේලාවත් වෙනස් කරා.😅

මන් හිතුවා ඒකෙන් හරි යයි කියලා. ඒකෙන් හරි ගියෙත් නෑ. දිගටම 1111 පේන්න ගත්තා. 4න් එකෙන් දැක්කේ නැති උනත් call එකක් ගන්න කොට එකේ තියෙන number එකක හරි 1111 කියලා තියෙනවා. තව හොදම වැඩේ කියන්නේ shop එකකට බඩු ගන්න ගිහින් balance එක විදිහට දුන්නේත් 1111. මේ වගේ ගොඩක් දේවල් වෙනකොට මන් හොයලා බැලුවා ඇයි මට මේක විතරක් මෙහෙම විශේශයෙන් පේන්නේ කියලා. මන් දැනගත්ත විදිහට මේවට කියන්නේ angelic numbers කියලා.

ඒ කියන්නේ මේ වගේ numbers ගොඩකින් ( 1111 , 2222 , 0000 , 1234 , ) විශ්වයත් එක්ක ඉන්න ඔයාගේ දේවදූතයා ඔයාට පණිවිඩ දේන්නේ මේ numbers හරහා.

ඇත්තටම 1111 තේරුම ,

ඔබ කරන්න යන වැඩේ සාර්තක බවත් .එය ගැලපෙන බවත් දිගටම එය කරගෙන යන ලෙසත් සහ ඒ කාර්‍යන් සදහා බිය විය යුතු නැති බවයි.

ඇත්තට මන් මේ දවස් වල වෙනස්ම වැඩක් කරන්න plan කර කර තමා හිටියේ. ඒත් ගොඩක් හිතේ තිබුනා මේ වැඩේ හින්දා මගේ කාලේ නාස්තියක් විතරක් වෙයිද? නැත්තම් මේ වැඩේ අසාර්ථක වෙයිද ඒ වගේ ප්‍රශ්න ටිකක්. මට හිතුනා මට උත්තර හම්බුනා කියලා.

ඉතින් මේ වගේ ගොඩක් තේරුම් තියෙන symbols විශ්වය අපිට පෙන්නනවා . අපි ඒවා හරියට බලලා හරි තීරණ ගන්න එකයි කරන්න ඔනේ. තව angelic numbers වලට කියන්න ලොකු සිද්දි ගොඩක් තියෙනවා. ඔක්කොම කියන්න වෙලාවක් නෑ. මට උන පොඩිම දෙයක් ගැන කිව්වේ.

Angelic numbers වලින් ගොඩක් දේවල් දැන ගන්න පුලවන් . ඒක මන් හිතන්නේ ලොකු වාසියක් විදිහට. මගේ තියන අඩුපාඩු angelic numbers වලින් දැකලා හදාගන්න පුල්වන් වෙන එක ලොකු වාසියක් . හැම තිස්සෙම විශ්වයත් එක්ක ඉන්න ඒකට ආදරේ කරන්න . විශ්වයත් ඒ වගේම ඒවාට ප්‍රතිචාර දක්වයි....

මගේ අදහස සහ මට උන සිදුවීම් ඇසුරෙන් ..
 

Gonawala_GUNE

Well-known member
  • Jun 21, 2020
    3,111
    7,983
    113
    Kandy
    ඕවා විකාර බන් උබම ලොජික් එකක් හදාන එක විශ්වාස කරනවා
    මටත් එහනම් 437 විශේෂයි කියන්න පුළුවන්.
    ගෙදර අංකෙට 437 එනවා. ඉස්කෝලේ admision අන්කේ 437, දැන් EPF අංකෙ 437, 😍
     
    Number23.jpg

    මේ ෆිල්ම් එක බලපන් උබට වෙලා තියන්නේ ඕක තමයි
     

    Thanura09

    Well-known member
  • Mar 5, 2018
    509
    870
    93
    Aa-Shit-Land
    mage nan 09 ban. jaya anketh 09, ipaduneth 09, scle admission no ekth 9n ptn gtte, gdkma wela tynneth 09 weniya term test wala. canpus eke no eketh 9 deparak tynwa. 09n berenda ba bn mata e kale lakunu deddith gdk ewata tbbe 39, 49, 59 ohoma 😂:P
    (username eketh 09 dan inne eka thama ihi ihi 😅 )
     
    Last edited:

    aravinda86

    Well-known member
  • Mar 25, 2011
    511
    1,070
    93
    ම්චං මං හිතුවෙ මෙක මට විතරයි තියෙන්නෙ කියලා. මට වෙන්නෙ ඔකම ටිකක් වෙනස් විදියට, එ කියන්න්නෙ වෙලාව එකම නම්බර්ස් එක්ක. 10:10, 11:11, 23:23, එ වගේ, නිතරම වෙනවා. හරියටම ඔය වෙගේ වෙලාවට කොහෙන් හරි එ වෙලාව පෙනවා, phone, computer or digital clock. හිතලා නෙමෙයි වෙන්නේ. මෙක පොඩ්ඩක් explain කරන්න.
     
    • Like
    Reactions: NRTG

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,881
    1
    60,777
    113
    Mother Earth
    ඉතින් වෙලාව නොබල හිටපන්කො. උබේ මනස විසින් උබේ Physical Body එක පාචිව්වි කරන් උබව පිස්සෙක් කරන්න යන්නෙ. ඌ කියන විදිහට නටන්න දෙන්න එපා උබේ බොඩියට. ඌව සන්සුන් කරන්න ඌට භාවනා කරන්න පුරුදු කරවපන්.
     

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,775
    19,732
    113
    ම්චං මං හිතුවෙ මෙක මට විතරයි තියෙන්නෙ කියලා. මට වෙන්නෙ ඔකම ටිකක් වෙනස් විදියට, එ කියන්න්නෙ වෙලාව එකම නම්බර්ස් එක්ක. 10:10, 11:11, 23:23, එ වගේ, නිතරම වෙනවා. හරියටම ඔය වෙගේ වෙලාවට කොහෙන් හරි එ වෙලාව පෙනවා, phone, computer or digital clock. හිතලා නෙමෙයි වෙන්නේ. මෙක පොඩ්ඩක් explain කරන්න.
    Ooka nam matat wenawa bn mama nam ganan ganne naha owa nikan manasgaatha bn
     

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,660
    1
    6,346
    113
    අඩෝ උබ කියද්දි මතක් උනේ... මට මේ ටිකේ නිතරම පෙනුනේ 69😂❤....... phone එක බලන හැම වෙලේම වගේ both discharging & charging දෙකේමඕක පෙනුනා..මාත්ඕක කල්පනා කරාට අමුතුවෙන් කියන්නඕනෙ නැහැනේ අංකේ ගැන😂 මමත් ඉතිම් මගෙ වලත්ත මනස කිය කිය හිටියා... හැබැයි දැන් උබ කියද්ද search කරන්නෙ හිතුනේ:baffled:


    https://www.quora.com/Why-do-I-keep-seeing-number-69-for-the-last-5-6-months

    https://angelnumbersmeaning.com/angel-number-69-meaning-and-symbolism/


    අඩෝ ඒ කියල තියෙන එක පොඩ්ඩක් හරි වගේ...:shocked::baffled:
     
    • Haha
    Reactions: The Hacker

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,022
    6,926
    113
    Nawala
    ලබන සදුදගෙන් පස්සේ දවසක උදේ 11.11 හොද මානසික වයිද්යවරයෙක් හම්බවෙයන්
     
    • Haha
    Reactions: Mohowk

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    බොරු නෙමෙයි මටත් ඔහොම සීන් එකක් තිබ්බ..මන් දැනට අවුරුදු දෙක තුනකට උඩදී ලොකු පාප මිත්‍රයෙක් ආශ්‍රය කරා..මට එක ඒ දවස්වල තේරුනේ නැහැ..එත් දැන් තේරෙනවා ඌ හැදුවේ මාව උගේ වලට දාගන්න..මමත් අහු උනා ඉතින් පාපය හරි මිහිරි නේ...කොහොමහරි කතාව ඕක නෙමෙයි...ඔය හැම වතාවකදීම වගේ ඒ කරන්න හදපු කරපු වැඩ සේරම වගේ කඩාකප්පල් වෙනවා මොකක්ම හරි හේතුවකට..සමහර ඒවා හිතාගන්න බෑ.. මේ ඔන්න මෙන්න තියල කැන්සල් වෙනවා..ඒ වගේ සැහෙන්න මාර්ග වලින් මාව වැලක්වුව..එත් ඉතින් අන්තිමේ කොහොමහරි ඒ බාදක මැඩගෙන මම ඉස්සරහට ගියා..ගියා නෙමෙයි අරූ තල්ලු කරා..උගේ බලය මොකක් හරි අර මාව නිතර බේරාගත්තු බලයට වඩා වැඩි උනා හේතුව මගෙනුත් පුෂ් එකක් තිබ්බ නිසා..ඒ ගියා ගියාමයි ආයේ ඔය කියන බාදක ආවේ නැහැ..සත්තයි බොරු නෙමෙයි..

    අද දැන් මේ ත්‍රෙඩ් එක දැක්කම මට එක මතක් උනේ...සත්තකින්ම ඔය කියනව වගේ දෙයක් තියෙනවා...එක අපිව ආරක්ෂා කරන්න එක එක දේවල් කරනවා..හැබැයි මන් හිතන්නේ අපි එක්තරා සීමාවකින් එහාට ගියාම ඕක නැති වෙනවා..

    අපි කියනවනේ ඔය මිනිහෙක් වැරදි කරාම ස්වභාවධර්මයෙන් ඕකුන්ට දඩුවම් ලැබෙයි අරක මේක..කවුද ඔය ස්වභාවධර්මය ? අන්න එක තමයි හිතන්න ඕනේ...එකට මොකක් හරි බලයක් තියෙනවා...:)
     
    • Like
    Reactions: NRTG and kinkon