මොකක්ද මේ 99x එකේ සීන් එක?

baba-chuti

Well-known member
  • Feb 27, 2017
    7,129
    9,977
    113
    Mokakda bn me gamini scene eka? Mm fb eketh dakka😂
    kellek post ekak damma godak duppath kiyala. man hitanne fake account ekak. ekata mawil piricha gamini kiyala ekek. mage as walata kadulu awa mama gamini kiyala mobile number dala tibba. oka hadda parana seen ekak.

    client 2000න් පස්සෙ එකෙක්ද දන්නෑ.මට මැවිලා පේනවා කස්ටා meeting room එකේ ඉදන් "මගෙ දෝණිව අයින් කරපු කම්පැනියෙ එකෙක්වත් ආය එපා. පාඩුවෙ ඉද්දි දාන්න එපා වෙට්ටු අවුස්සගත්තොත් අපි උබලට වඩා සත්තු හරී..." කියලා ෆුල් ෆේස් එකක් දාගෙන මේසෙ උඩ නැගලා JBL එකක් කරේ තියාගෙන පිපුනාද දුර ඈත සිංදුව දාගෙන නටනවා 🤣🤣🤣

    අද ගහපු ලෝකල් පාර නං සුපිරියක් හැබැයි 🔥
    vadivelu-tamil.gif

    ------ Post added on May 25, 2023 at 6:05 PM

    මෙක මෙහෙම වෙන්නත් පුලුවන්. ඉස්සර මම වැඩ කරපු කොම්පැනි එකක Data Analyst Teams/ QC Teams වලට එහෙම පඩිය ගෙව්වෙ 40000යි. හැබැයි අපෙ Client Company එකෙන් දව්සට 40 SGD per head ගෙවනව කියල Document වගයක් ලීක් උනා. ලීක් කරපු එකා හොය්ගාන්න බැරි උනා හැබැයි කතාව ඇත්ත.
    virtusa oya case ekama thmai. adu padiyata kattiya aran pennawa project mechara ewun involve wenawa kiyala. oka ithin company secret koi eketh
    ------ Post added on May 25, 2023 at 6:07 PM
     
    Last edited:
    • Haha
    Reactions: sandaru1rox

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    2000න් පස්සේ එවුන් කරගහන්න එපා යකූ.
    මොකක් හරි අවුලක් උනොත්,
    තොපේ කලිසම් ඉන්ටර්නෙට් එකේ ගලවලා නවතින්නේ 😄
    රෝං ජෙනරේජන්
    ඒ කියන්නේ බැරි වෙලාවත් මම මේකිව බැඳලා විනෝදෙට වගේ හැපී එන්ඩින් එකක් ගන්න මසාජ් සෙන්ටර් එකකට ගියොත් මේකි ඒ වීඩියෝ ටික ඉන්ස්ටා දාලා උසාවියෙන් නඩත්තුත් ඉල්ලලා නඩු දායිද?

    Reddit එකෙත් මේක ගැන tread එකක් යනවා. උඹේ ප්‍රශ්ණෙට උත්තරේ එකේ තියෙනවා.😅
    View attachment 206012
    රෙඩිට් කියන්නේ මොන ලබ්බක්ද බං? පයිකොට ඔටුලබ්බෝ රෙඩිට් එකේ දාන ඒවා කවුරුත් ගණන් ගන්නේ නැහැ! කිරියේ ඉන්න ගෑනු 100කට විතර 9 inch යගදාවෙන් ගහපු හැන්ඩ්සම් එවුන් කියන ඒවා තමයි පිළිගන්නේ!
     
    • Haha
    Reactions: Nidarshana_k

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    මොකෝ උබට රිදුනේ 😂 උබ 99x එකේ ceo ද ?😂 මන් දැක්ක ඔක්කොමට dislike දානකොටම හොදටම රිදිලා කියලා 😂 උබට අමු කැවිලද ප්රෝෆිට් magin එකෙන් 50% වැඩ කරන උන්ට දෙන්න හදන්නේ.😂 දැන් මෙතන දගලලා වැඩක් නැ ඇරීමක් එකට වෙච්ච දේම 99x එකත් කරගෙන ඉවරයි 😂වැඩත් කරලා නඩුත් කන්න කව්රුත් කැමති නෑනේ 😂

    heena bala bala idapan :lol:
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,843
    31,060
    113
    Illan kewata methana nam lassanai


    මේකිනං ඩබල් ඉල්ලං කෑමක් සෙට් කරගෙන තියෙන්නෙ. ඔය ලෙටර් එක ආවම ලෝයර් කෙනෙක් හම්බෙලා ශේප් එකේ වැඩේ ගොඩ දාගන්නෙ නැතුව සෝශල් මීඩියා දාලා. එක්කෝ 99X එකෙන් ආය කේස් එකක් දායි උන්ට සෝශල් මීඩියා වලින් මඩ ගහලා අපහාස කරා කියලා. ඒ නැතත් දැන් ඕකි අර කම්පැනි දෙකෙන්ම අයින් කරාට පස්සෙත් වෙන කම්පැනි එකක වැඩනෙ linkedin එකේ හැටියට. ඉතිං මේක වයිරල් වෙලා ඒ දැන් වැඩ කරන එකේ HR එකේ උනුත් සීන් එක දැනගත්තම ඒත් ඒකිටමයි කේස් එක.
     
    • Like
    Reactions: RealityOfX

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,886
    22,211
    113
    Kaer Morhen
    thewitcher.com
    මේකිනං ඩබල් ඉල්ලං කෑමක් සෙට් කරගෙන තියෙන්නෙ. ඔය ලෙටර් එක ආවම ලෝයර් කෙනෙක් හම්බෙලා ශේප් එකේ වැඩේ ගොඩ දාගන්නෙ නැතුව සෝශල් මීඩියා දාලා. එක්කෝ 99X එකෙන් ආය කේස් එකක් දායි උන්ට සෝශල් මීඩියා වලින් මඩ ගහලා අපහාස කරා කියලා. ඒ නැතත් දැන් ඕකි අර කම්පැනි දෙකෙන්ම අයින් කරාට පස්සෙත් වෙන කම්පැනි එකක වැඩනෙ linkedin එකේ හැටියට. ඉතිං මේක වයිරල් වෙලා ඒ දැන් වැඩ කරන එකේ HR එකේ උනුත් සීන් එක දැනගත්තම ඒත් ඒකිටමයි කේස් එක.
    ammata siri, e kiyanne job 2k karana gaman 3 weni ekata interview gihillath ekkada? nattan itin ada as kara nan heta gihin wena ekkata ynd ba ne atleast 1 month wge ynwne? lol hustle hustle baby
     
    තමාට පළමු පංතියේ තොරතුරු තාක්ෂණය පිළිබඳ උපාධියක් තිබෙනවාද ? ගිහින් ඉඳ ගනිය අර බංකුවේ අයිනෙන්.. ආවා මෙතන..

    seat GIF
     
    • Haha
    Reactions: Anathai and EdNygma

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,843
    31,060
    113
    ammata siri, e kiyanne job 2k karana gaman 3 weni ekata interview gihillath ekkada? nattan itin ada as kara nan heta gihin wena ekkata ynd ba ne atleast 1 month wge ynwne? lol hustle hustle baby
    Uda ekek dala tibba neda meki job dekak karana gaman MBA ekakui tawath mokadda degree ekakui okkoma parallelly karala kiyala 🤔 ehew eke ooka mokadda 🤣
     
    • Haha
    Reactions: Gwynbleidd

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,331
    4,494
    113
    Thats why I preferred Product/SaaS based companies to work on. If project based, I would never apply no mater how prestigious the name of the company is

    Could you mention those? coz the only company I know is WSO2. Sysco also does the other projects.
     
    • Like
    Reactions: EdNygma

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,563
    1
    3,585
    113
    Earth
    Uda ekek dala tibba neda meki job dekak karana gaman MBA ekakui tawath mokadda degree ekakui okkoma parallelly karala kiyala 🤔 ehew eke ooka mokadda 🤣


    MBA කතාව කොහොම උනත්, Fashion designing එකක් කරනවා (tiktok). මං ඒ දවස්වල හිතං හිටියෙ Fashion Designer Course එක විතරයි කරන්නෙ කියලා. පස්සෙ තමයි 99 එකෙ Video එක දැක්කෙ