මොකක්ද මේ 99x එකේ සීන් එක?

thriloka

Well-known member
  • Apr 28, 2022
    890
    970
    93
    මේ කෙල්ලට නඩු දාල නේද? මෙහෙම IT company එකක් නඩු දාන්න ලොකු සීන් එකක් වෙන්න එපයි. හේතුව දන්න කෙනෙක් නැද්ද?

    1684929898616.png

    1684930201359.png
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,211
    67,580
    113
    Lankawe ohoma naduwak company ekakin demoth court eken gewanna wena dade kiyada?
     

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    හම්මට, 99x එකටත් ජෙප්පෝ රිංගලා, වැඩි පඩි ඉල්ලුවා නිසා දොට්ට දාලා නඩුත් දාලා. ඉස්සරහට මේකේ ඉන්න neo ලිබරල් වේසිගෙ පුතලටත් මේක තමා වෙන්නේ
     

    thriloka

    Well-known member
  • Apr 28, 2022
    890
    970
    93
    ow bn hama ekem ohom thama
    project ekaka price eken 10% wage yanne salary walat :(
    meyaw nm as kale mokak karala d danne na habai
    මේකෙ විදිහටනම් මොකක් හරි කම්පැනි එකට ලොකු ඩැමේජ් එකක් කරල වගේනෙ.
     
    • Like
    Reactions: zid2021

    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,287
    4,132
    113
    මේකෙ විදිහටනම් මොකක් හරි කම්පැනි එකට ලොකු ඩැමේජ් එකක් කරල වගේනෙ.
    ow habai
    ape eketh kalekat kalin senior dev knk pissu kelala uwa ain karala client uta gevapu gana aya one kiwwa, ape eke nm dunne na habai apahu clienta
     
    • Haha
    Reactions: shenat

    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,613
    13,473
    113
    ක්ලයන්ට්ව වෙන එකකට අදින්න හැදුවද දන්නේ නෑ. හොයලා බලමු :)
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,851
    1
    15,168
    113
    Company eka ethule project baseed una prashnayak wenna ba. Mokada owage ehuwoth kiyanne teamwork kiyalane. mokakhari paduwak unanam team ekema una podi podi adupadu nisa. ewa daraganna balagena business karanna one.

    Manager ge indan pahala kena dakwa hema reposibility ekakma yanawa.
     
    • Like
    Reactions: shenat and banda065