insta eke affiliate marketing?Conflict of Interest case එකක් කියලා තමා ඇතුළෙන් ලැබුණ තොරතුරු අනුව ආරංචි වුණේ..

නෑ මං හිතන්නේ same domain එකේ same size එකේ business දෙකක් වගේ..insta eke affiliate marketing?![]()
ඕවා ඇත්තටම IT නෙමෙයි recruitment company.IT ෆාම්.
මේවා ගැන කිව්වේ ගොඩක් කල් ඉදන් මම
matath hithenne ehema. eki aluthin giya company ekata meke client base eka hari monawa hari details tikak adinna athi. ehema unama ithin aniwa nadu thamaiක්ලයන්ට්ව වෙන එකකට අදින්න හැදුවද දන්නේ නෑ. හොයලා බලමු![]()

