Reason eka dala nane bn
eka thamai...
eki nirdoshi nm ekita ohoma ekak enna reason ekath danawa ne,,,

anika meke kelinma victim card eka play karanne mokak hanguna part ekak thiynawa
Reason eka dala nane bn

Meki QA knk ne bn. QA waradila mkak hri unada dnne na
ඔවට කියන්නේ ඩෙව් සෙන්ටර් . අඩු පඩියට වැඩ ගන්න ෆාම් . ආසියාවේ ගොඩක් ඕවා තියනවා . ගොඩක් අපේ අය හිතනවා ඒ අය සිරා එන්ජිනියරින් කරනවා කියලා ඉතින්ඕවා ඇත්තටම IT නෙමෙයි recruitment company.
කොහෙන්හරි ඔළුගෙඩි ටිකක් හොයල සුද්දට විකුණනවා.
Modern slavery
ado lankaveth oya hora veda karanavada. mama pakistan IT companiy 2,3 ka Glassdoor review beluwa un employees lata kiyala thiyenna Europe Company ekak vidiyata handle karanna kiyala. Pakistan kiwwama Project den nethi hinda. beluwama lankavath oya level ekema thamiape ohoma ekak unaa,,client ta kiyanne US development teams kiyala..but ape ekek VPN nathuwa log welaa,,client instance access karala,,unta notice wela SL IP address tika,,plus un okkoma track karala..
ita passe company eka sue karala thibuna
owa sellam case nemei,,million ganan walin kela wenne,,,company ekata waradak kiyanna ba ihtin,,,un clearly guidelines deela thiynawa..
aruwa as karala thibuna,,,ugen salli nam aran thibune naha,,,eth company ekata loku loss ekak wela thibuna
ado lankaveth oya hora veda karanavada. mama pakistan IT companiy 2,3 ka Glassdoor review beluwa un employees lata kiyala thiyenna Europe Company ekak vidiyata handle karanna kiyala. Pakistan kiwwama Project den nethi hinda. beluwama lankavath oya level ekema thami


Kelinma Consulant Company nokia Software development label eke lankawenam inne. Eth aththatama owa consulting company software nemei. Delloite wageඕවා ඇත්තටම IT නෙමෙයි recruitment company.
කොහෙන්හරි ඔළුගෙඩි ටිකක් හොයල විකුණනවා.
ඔතන ඉතින් Comapany එකේ වරද. Log උන එකාට මුකුත් කියන්න බෑ මොකද උට කලබළේ Log වෙන විදියෙ Stress එකත් Company එකෙන් දීපු එකක්. එක්කො VPN නැතුව ලොග් වෙන්න බැරි විදියට Network Security හදන්න ඕනෙ එහෙම නැත්තම් Client ලට බොරු කියල වැඩ නොගෙන Legality එකෙන් පිට නොයා ඉන්න ඕනෙ. India වල Call Center කරන වැඩයි ඕකයි වෙනසක් නෑ. සමහර Client ල ඒ රටෙන් පිට නොයන්නෙ Security හේතු වලට.ape ohoma ekak unaa,,client ta kiyanne US development teams kiyala..but ape ekek VPN nathuwa log welaa,,client instance access karala,,unta notice wela SL IP address tika,,plus un okkoma track karala..
ita passe company eka sue karala thibuna
owa sellam case nemei,,million ganan walin kela wenne,,,company ekata waradak kiyanna ba ihtin,,,un clearly guidelines deela thiynawa..
aruwa as karala thibuna,,,ugen salli nam aran thibune naha,,,eth company ekata loku loss ekak wela thibuna
හරි සිද්දිය වැඩක් නෑ ෆැන්ටසි තමා ආතල්.Hariyta siddiya kiyapanko danna ekek.
Kelinma Consulant Company nokia Software development label eke lankawenam inne. Eth aththatama owa consulting company software nemei. Delloite wage
ඔතන ඉතින් Comapany එකේ වරද. Log උන එකාට මුකුත් කියන්න බෑ මොකද උට කලබළේ Log වෙන විදියෙ Stress එකත් Company එකෙන් දීපු එකක්. එක්කො VPN නැතුව ලොග් වෙන්න බැරි විදියට Network Security හදන්න ඕනෙ එහෙම නැත්තම් Client ලට බොරු කියල වැඩ නොගෙන Legality එකෙන් පිට නොයා ඉන්න ඕනෙ. India වල Call Center කරන වැඩයි ඕකයි වෙනසක් නෑ. සමහර Client ල ඒ රටෙන් පිට නොයන්නෙ Security හේතු වලට.
deadlines thiynawa,,,but ehema slavery scene naha


because its natural nemai. Codegen eka balapan UK company ekak vidiyata okkoma thiyenna domain idala. FB vala status danava athi venakan ada venakan unge UK branch eka Photo ekak dala naapi kawuruth client ekka monawath karanna yanne naha bn...
samahara un wadi wada karanna gihin thamai kela wela thiyenne...api client ta boru kiyane naha gihin mama US kiyala...company eken explicitly kiyanneth naha US teams kiyala
but company eka anuwa client assume karanawa ithin US kiyala..uth eka explicitly hithanne naha,,,because its natural..
eth ara wage balen ussala puka dunnama kela wenawa nahutheta![]()
. Linkdin eketh UK company veda karana un na.
සමහර උන් කලබලයි. එහෙම උන්ටත් Safe හැබැයි Network Layer එකක් තිබ්බනම් VPN නැතුව ලොග් වෙන්න බැරි. IP address එකෙන් Country එක අරන් US නෙමෙයි නම් portal එකෙන්ම block කලත් හරිනෙehema ekak naha,,,
kawuruth uta kasen thala thala wada ganne naha,,,time one kiwwoth time denawa mona company eke unathdeadlines thiynawa,,,but ehema slavery scene naha
clearly company eke guidelines thiynawa
ewa follow karanna employee agree wela innawa...ethanin ehaata ithin atha daruwaa wage passen gihin okkoma karanna baha company ekata..ehenam ithin employee job eka karana athare wena company ekakata work karoth ekath compny eke waradak...
uta ehema karanna bari wenna uwa lock karala, 24* 7 surveillance cameras danna thibuna kiyai...ehema ekak naha
company eken salli deela hire karanne bn unta ehema wada karaganna thamai![]()
eki visaka luහරි සිද්දිය වැඩක් නෑ ෆැන්ටසි තමා ආතල්.
මම හිතන්නේ මේ නංගි අනුරාධපුරේ ඉස්කෝලෙකින් ආපු කෙනෙක්. ක්ලයන්ට් මොනවා හරි නරක දෙයක් පෙන්නලා සල්ලි ඉල්ලලා![]()