මටනම් ආරංචි විදිහට මේ දුව එක පාර කොම්පැනි දෙකක වැඩ කරලා පුල් ටය්ම් . එහෙම කරන එක හොඳ මදි නෙත. අද කාලේ ගෑල්ලමය් දන්නේ නැද්ද .
QA unta meki ge insta life style eka balapanko, QA salary eken ohoma puluwanda wtfMeki QA knk ne bn. QA waradila mkak hri unada dnne na
meki 99x eke wada karana gaman thawa competitor kenek laga wada karala. harine ithin. doben yanna denna thiyenne.
මටනම් ආරංචි විදිහට මේ දුව එක පාර කොම්පැනි දෙකක වැඩ කරලා පුල් ටය්ම් . එහෙම කරන එක හොඳ මදි නෙත. අද කාලේ ගෑල්ලමය් දන්නේ නැද්ද .
![]()
me pahala quote karala thiyena eka gena bn math kiwweඒ කීවේ බන්?

meki 99x eke wada karana gaman thawa competitor kenek laga wada karala. harine ithin. doben yanna denna thiyenne.
බෑ. හැබැයි startup සහ same level නොවන තමන්ගේ business වල වැඩ කරන්න පුළුවන් shape එකේ. මේක company එක අනුව වෙනස් වෙන්න පුළුවන්.මචන්ලා... හිතපං 99x එකේ full time වැඩ කරන ගමන්, මෙහෙ ඉදන් වෙන රටක තව ජොබක් remote කරන්න බෑද full time?
remote කරා කියල අහු වුනොත් කේස් ද? මට මෙහෙම opportunity සෙට් වෙනව, ඒත් තාම අත ගැහුවෙ නෑ... මාත් අහු වුනොත් දැනට ලංකාවෙ වැඩ කරන company එකට, මටත් මේකිට වගේ fine ගෙවන්න වෙයිද?? දන්න පින්වතෙක් කියා දෙන්න....
Mokakda bn me gamini scene eka? Mm fb eketh dakkaඇස්වල කදුළු පිහදාන ගමන් මේක සෙයාර් කරා නන්ගි.
මම ගාමිණි
අපේ නම් තියෙන්නෙ job performance එකට affect නොවන තාක් වෙන එකක වැඩ කරන එක අවුලක් නෑ කියලා.. But වැඩ කරනවා නම් අනිවාර්යෙන් hr and legal දැනුවත් කරන්න ඕනේ කියලා තියෙනවා.. හැබැයි competitor කෙනෙක් ට වැඩ කරන්න බෑ අස් වෙලා මාස 6කුත් යනකන්.. (එහෙම තමා ගිවිසුමේ තියෙන්නෙ, but සමහර උන් නම් අස්වෙලා මාසෙන් competitor company වලට join උනාමචන්ලා... හිතපං 99x එකේ full time වැඩ කරන ගමන්, මෙහෙ ඉදන් වෙන රටක තව ජොබක් remote කරන්න බෑද full time?
remote කරා කියල අහු වුනොත් කේස් ද? මට මෙහෙම opportunity සෙට් වෙනව, ඒත් තාම අත ගැහුවෙ නෑ... මාත් අහු වුනොත් දැනට ලංකාවෙ වැඩ කරන company එකට, මටත් මේකිට වගේ fine ගෙවන්න වෙයිද?? දන්න පින්වතෙක් කියා දෙන්න....
ඔය බන් ගාමිණි කියලා එකෙක් post එකකට comment කරලා තිබ්බා "මේක දැකල මගේ අස් දෙකට කදුළු ආවා. මන් ගාමිණි" කියලා.. ඕක දැන් viral යනවාMokakda bn me gamini scene eka? Mm fb eketh dakka![]()
සමහර උන් කලබලයි. එහෙම උන්ටත් Safe හැබැයි Network Layer එකක් තිබ්බනම් VPN නැතුව ලොග් වෙන්න බැරි. IP address එකෙන් Country එක අරන් US නෙමෙයි නම් portal එකෙන්ම block කලත් හරිනෙ
මචන්ලා... හිතපං 99x එකේ full time වැඩ කරන ගමන්, මෙහෙ ඉදන් වෙන රටක තව ජොබක් remote කරන්න බෑද full time?
remote කරා කියල අහු වුනොත් කේස් ද? මට මෙහෙම opportunity සෙට් වෙනව, ඒත් තාම අත ගැහුවෙ නෑ... මාත් අහු වුනොත් දැනට ලංකාවෙ වැඩ කරන company එකට, මටත් මේකිට වගේ fine ගෙවන්න වෙයිද?? දන්න පින්වතෙක් කියා දෙන්න....
Agreement එකේ විදිහට තමයිමචන්ලා... හිතපං 99x එකේ full time වැඩ කරන ගමන්, මෙහෙ ඉදන් වෙන රටක තව ජොබක් remote කරන්න බෑද full time?