එල ... x10 ඒකෙ එන ඇන්ඩ්‍රොයිඩ් ව(ර්)ශන් එකට පස්සෙ එන ව(ර්)ශන් ඒ ෆෝන් එකේ බූට් කරන්න බැරිද ....?
mage target eka HTC Desire HD
mokada kiyanne machan phone eka hodayi da ???
සාමාන්‍යයෙන් Android OS එක තියෙන ෆෝන් එකක් රුපියල් 35000න් අඩුවට ගන්න බෑ.Android වල තියෙන එකම Problem එක තමයි අපි Use කරල Exit වෙන කිසිම Application එකක් Memory (RAM) එකෙන් අයින් නොවෙන එක.
ඒක Memory එකෙ Run වෙනව. මෙකට තාම Android එකෙන් විසදුමක් දීල නෑ. හැබැයි මේ විදියට Run වෙන Application Close කරන්න Android Market එකෙ Application ඕන තරම් තියෙනව.