මොකක්ද මේ April Fools ??

shanehbrsj

Banned
Jun 13, 2012
3,646
351
0
In House Music
ඉස්සර ප්‍රංශයේ අලුත් අවුරුද්ද පටන් ගත්තේ Spring (අප්‍රියෙල් 01) පටන් ගත්තමලු . ඒ වුනාට රොමේ අලුත් අවුරුද්ද පටන් ගත්තේ ජනවාරි වල .ඉතින් පස්සේ ප්‍රංශයේ කට්ටියත් ජනවාරි වල අවුරුද්ද පටන් ගන්න තීරණය කරාලු .හැබැයි මේ පණිවිඩය ඈත ගම් වලට ගියා ටිකක් අඩුයි ලු . එක නිසා මේ කට්ටිය තාමත් අවුරුද්ද සමරුවේ අප්‍රියෙල් 01 ලු. මේ නිසා මේ කට්ටියට April Fools
කියල කියන්න ගත්තලු :P.මේකත් එක්තරා මතයක් .100% ක් ම මේක හේතුව කියල නෑ .මීට වඩා වෙනස් කතා දන්නවනම් බෙදා ගන්න අපිත් එක්ක