


ඉතින් වැරදි වෙන්න පුලුවන්. 
කොලුවා අකමැති නැත්නම් ඔය වැඩ කෑලි දාන හැටි Video කරලා YouTube දාන්න. ඔයාට චැනල් එකක් හදන් මෙතැන ඒ Video එකයි කරන හැටියි කොටලා දාන්න. චැනල් එකක් නැත්නම් GTRZ ලොක්කා එක්ක කතා කරලා අපේ එළකිරි youtube චැනල් එකට දාලා දෙන්න පුලුවන්ද කියලා අහලා බලන්නම්.![]()





Thanks ....... හැබැයි පලවෙනි එක මං කොල්ලෙක් නෙවෙයි. කොල්ලො මේව ගැන වැඩි උනන්දුවක් නෑ නේද???
අපි ඉස්සරහට බලමු ඉතින් ඔහොම දෙයක් කරන්න![]()

anyways,
I highly appreciate your time and effort regarding this dying art. Let us know if you need any more support to continue this.![]()


