මොකක්ද මේ Fribiz ? ( Free Gifts )

Djram

Member
Mar 23, 2007
24,304
1,652
0
37
PaNaDuRa : The City of HeAvEn
Nice info. Balamu poddak e paththe gihilla.

:D
11.gif
 

tharindudoo

Well-known member
  • Mar 12, 2007
    10,906
    761
    113
    ..ජනේලේ ගාව....
    logo.png

    Fribiz කියන්නෙ අපිට Online bid කරන්න පුලුවන් තැනක්
    ඒකට සල්ලි ඕන නෑ..තියෙන්නෙ යහලුවන් හදුන්වා දීම මගින් හා
    සතියකට සැරයක් දෙන challenge එකෙන් හරි points හොයා ගැනීම

    ඒ points වලින් පුලුවන් මේකෙ තියෙන වලට bid කරන්න :)

    මේක වගේ Lockerz බොරුවක් නම් නෙවෙයි
    උන් ගාව මහ ලොකු තෑගි නෑ
    හැබැයි දවසට පොඩි පොඩි gifts 3ක් 4ක් වත් දෙනවා
    සති දෙකකට සැරයක් වගෙ ලොකු තෑග්ගක් දෙනවා :yes:

    frib.png

    මීට සති දෙකකට විතර කලින් අපේ Tharindoo {නම වෑරදියි බන් (Tharindudoo)} කියන member ට Spy Camera Pen එකක් හම්බුනා :rolleyes:
    එයාගෙන් ඇහුවොත් කියයි ඇත්ත නැත්ත
    මට ජූලි 27 වෙනිදා Foot locker කියන ආයතනයෙන් භාන්ඩ ගන්න $15 ක Gift card එකක් හම්බුනා

    Code:
    We are delighted to inform you that you have WON $15 Foot Locker from auction 249 which ended on Jul 27, 2010 01:00.
    
    As promised, in the next few days, the product will be packaged and shipped for FREE on the address that you have given us. However, please be reminded that we will not be held responsible for any incidental expenses, restrictions or prohibitions you might encounter at your local jurisdiction. All customs duties / taxes / commissions / local prohibitions (if there are any) are to be paid and/ or to be taken care solely by you.
    Before shipping, we need to confirm your shipping address and your approval to receive the product.
    Your current shipping address can be viewed by visiting your profile at http://www.fribiz.com/profile
    You can provide or modify your shipping address by editing your profile ( http://www.fribiz.com/profile/account ). Please make sure that you have submitted and completed the right shipping information for us to complete this process. After you have completed the necessary steps, we will get back into it.
    
    Thanks for being a fribiz member and congratulations for winning, The fribiz Team

    ඒකනම් අපිට එච්චර වැඩක් නෑ..මොකද $15 ට අරන් අපි ලන්කාවට ගෙන්න ගන්නත් එපැයි :baffled: :no:
    ඒත් හොදට ඇහැ ගහගෙන bid ඉදලා කරනවනම් අපිට අවශ්‍ය කරන ගොඩක් දෙවල් මෙතන තියෙනව ලබාගන්න පුලුවන්
    Lockerz වගේ නිදි මරන් ඉන්නත් ඕන නෑ :D

    තව විස්තර කියනවනම් මෙකෙ auction එකක කරන්න bid ඔන්නම් ඒ භාන්ඩෙ maximum bidding limit එකයි current bid එකයි අතර වෙන්න ඕන අපේ points මට්ටම

    ඉස්සරහට තව විස්තර කියන්නම්
    මාත් තාම මාස 1 1/2 වගේ මෙක පටන් අරන්...
    මට තෑග්ගක් ලැබෙනකම් තමයි හිටියෙ මේ ගැන අපේ අයවත් දැනුවත් කරන්න


    මන් මුලින්ව කිවුවනෙ මේක යාලුවො හදුන්වා දීම මගින් points ලබාගන්න ඔන කියලා
    මෙන්න site එකට link එක :D

    Code:
    http://www.fribiz.com/

    මට උදව්වක් කරන්න කැමති නම් ඔය ලින්ක් එකෑ ඉස්සරහට මෙන්න මේ කෑල්ල දාල register වෙන්න :rofl:

    Code:
    referrer/vibezrox

    තව දෙයක් මේකෙ පලවෙනි පාර register වෙන්න ඕන facebookහරහා
    බයවෙන්න එපා මොකුත් key logger සීන් නෑ
    මේක 100%ක් legit site එකක්
    :yes::yes:
    ඈත්ත මම Spy Camera Pen 1ක් දිනුවා..හම්ඹ උන ගමන් කට්ටියට විස්තර එක්ක Thread 1ක් දන්නම්​
     
    Last edited:

    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    දැන් අපි බිඩ් කරන්න ඕන
    කොයි වගේ ගණන් ද
    මොනවද තෑගි

     

    rskkelum

    Member
    Oct 22, 2009
    302
    16
    0
    niyamai machan ubata godak Isthuti me wage deyak Apita kiyala Dunnata.(Godak Aya me wage wasiyak labena deyak wena kenekuta kiyanna mali wenawane) +rep...