~මොකක්ද මේ LED තාක්ෂණය...~
ඔන්න ඉතින් මගෙ LCD Technology thread එකෙන් පස්සෙ ආව අලුත් thread එකක් අරගෙන. මගෙ LCD Thread එකේ ගොඩක් කට්ටිය ඉල්ලලා තිබ්බා LED ගැන thread එකක් දාන්න කියලා. අද මම ඉටු කරන්නෙ ඒ ඉල්ලීමයි.

LCD තාක්ෂණය...
LED (Light Emitting Diode)
අද ගොඩක් කට්ටිය කතාවන මාතෘකාවක් තමා LED TV මොනවද මේ LED TV කියන්නේ.ඈත්තම කියනවානම් කියනවනම් LED TV කියල දෙයක් නෑ. තියෙන්නේ LED Backlight LCD TV නමුත් අපි සමාන්‍ය වහරෙදි LED TV කියලා කියනවා. එතකොට මොකක්ද මේ LCD කතාව. LED කියන්නේ LCD රුපවාහිනි සදහා භාවිතා කරන තාක්ෂණයක් පමනයි. LCD රුපවාහිනි වල පසුබිම් ආලෝකය සදහා CCFL යනුවෙන් හදුන්වන විශේෂ බල්බයක් භවිතා කරනු ලබනවා. LED රුපවාහිනි යන්ත්‍ර වල CCFL බල්බය වෙනුවට LED බල්බ රෑසක් (LED Panel) එකක් යොදා ගනු ලබනවා.
CCFL Panel
මෙහි ආලෝකය ලබා ගෑනීම සදහා නියොන් බල්බ කිහිපයක් තිරස් අතට සවිකරඈති අතර බල්බ සියල්ලම දැල්වේ. මෙහිදි දර්ශනයේ ආලෝක තත්වයන් වර්ණ මගින් වෙනස් කරනු ලබයි. විදුලි පරිභෝජනය වැඩිය.
LED Panel
මෙහි ආලෝකය ලබා ගැනීම සදහා LED බල්බ විශාල සංඛ්‍යාවක් භාවිතා කරන අතර. එහි දර්ශනය අනුව බල්බ වල ආලෝකය වෙනස් වේ. රුපරාමුවේ අදුරු ස්ථාන වලදී බල්බ නිවිමත් අලෝකය ඈති දර්ශන වලදි බල්බ දැල්විමත් සිදු වේ. වැඩි contrast ratio අගයක් එනම් වර්නවල සුපැහැදිලි බවක් දැකිය හැක. විදුලි පරිභෝජනය අඩුය.
මිලග thread එකෙන් මම ඔයාලට කියල දෙන්නම් LED 3D තාක්ෂණය පිලිබදව..
මේ ත්‍රෙඩ් එකෙන් ඔයලා යම් කිසි දෙයක් ලබා ගත්තානම් කමෙන්ට් එකක් දාලා rep+ දීලම යන්න...

LED තාක්ෂණය...
http://www.elakiri.com/forum/showthread.php?t=1067669