උබ ගේ නම් ඒකට ගෞරවයක් වෙන විදියට හැසිරෙන්න ඉගන ගනින්.උබලා ගේ වෙන්න අති ඒකට ගැලපෙන අයව ගොයා ගනිල්ලා.උබලා ගේ උනා කියලා පැත්තක ඉන්න අහින්සක කොල්ලෝ බලෙන් ගේ කරන්න යන්න එපා.ඒවගේ කාලකන්නියෙක් මටත් හම්බ උනා.අන්න ඒවගේ කාලකන්නි හින්දා තමඉ මිනිස්සු ගේ උන්දිහා වැරදි විදියට බලන්නේ.බලපන් කෙල්ලො දිහා කොල්ලෝ කොල්ලෝ අතවර ලන්කාවේ කොච්චර වෙනව ද? ඒත් කෙල්ලෝ බොදෝ දුරට සමලින්ගික වෙනවා නම් උන් අතර ආදරය තමඉ මූලික ම දේ.මට හිතට ලොකුවට ම ඒක දැනුනා මන් ආදරය කරපු කෙල්ලෙක් නිසා.එයා මට කැමති උනේ ම නෑ.එයා එයාගේ කෙල්ල දිහා බලන විදියේ ආදරයකින් කවදාවත් මන් දිහා බලලා නෑඉ.මන් දැකපු ලෙස් කෙල්ලෝ ගොඩක් අය තමන්ගේ කෙනාට ආදරය කරනව.ඒත් ගෑඉ උන් බලන්නේ ම අහින්සක කොල්ලෙක්ට කරන්න ඕන දේ කරලා පනින්නයි. මහලොකු ජොබ් කරන පොරවල් බව පෙන්නගෙන කසද බැදලා දරුවෝ හදන් ඉන්න සමහරු අතරේ අහින්සක කොල්ලොන්ගේ අනාගතේ විනාස කරපු කාලකන්නි ඉන්නවා ඕන තරම.උබ ගේ උනාට කමක් නෑ බ්‍රෝ අන්න ඒ කාලකන්නින්ට උබලගේ ගරුත්වය නැති කරන්න ඉඩ තියන්න එපා.