මොකක්ද හොඳ ?

ryandok

Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ

    සේරගේම එක වගේ ලඟින් යන ඒවා තියෙන්නේ මොකක්ද හොඳ කියල හිතන්නේ :rolleyes::rolleyes::rolleyes:




    GziBzUo.png
    iRtriSw.png


     

    Kudnadun

    Well-known member
  • Feb 21, 2009
    2,239
    376
    83
    ...මූදුකරේ...
    Camera එක හොඳට ඕනී නම්, Pure Android වලට ආසා නම් Nokia එක..
    Battery හොඳට ඕනී නම් Samsung...
    Performance නම් ඔක්කෝම එක වගේ තමා..
     
    • Like
    Reactions: ryandok