කඩවත නැත්තන් කඩුවෙල ඉඳන් ඉඳන් අලුත්ගමට ගියා, ආයේ නෝමල් බස් එකේ ආපස්සට ගාලු පාරේ ලොට ලොට ආවා.
නැත්තන් කඩවත ඉඳන් නැත්තන් කඩුවෙල ඉඳන් කළුතර බස් එකක නැග්ගා ආයේ කළුතර ඉඳන් අලුත්ගම බස් එකක කොට කොට ගාලු පාරේ බේරුවලට යනවා.
නැත්තන් කොටුවට ගිහිල්ලා ආතල් එකේ අම්බලන්ගොඩ නැත්තන් ගාල්ල ඒසී එකක නැග්ගා තනි බස් එකෙන් බේරුවලට යනවා.