මෙන්න හොද ප්‍රශ්න ? මචන් ඔය ෆීල්ඩ් දෙකම හොදය්.. කිරියේ අය උදව් කරාවි...
මගේ මල්ලි කෙනෙක්, පේන්ට් වැඩ කරනවා, මිනිහ අවරුදු ගානක පිලි ගත්ත කෝස් එකක් කරා... රජයේ ආයතනයක..... දැන් ඌ ඩුබය් ගිහින් පේන්ට් කරනවා... ඌ එතන ටික කාලයක් ඉදල ජමන් යනවා කිව්වා....
ලංකාව කියන්නේ ගිලෙන නැවක් මාරුව දාන එක හොදය්....
පිටරටකට පැන ගන්න කරන්න හොද electrical course එකක් ද auto mobile course එකක් ද please help
පිටරටකට පැන ගත්තා කියන්නේ කබලෙන් ලිපට වැටුනා වගේ බන්.ලංකාව හොඳයි.ලංකාවේ ඉඳලා දියුනු වෙන්න.මෙහෙ ඇවිල්ල දියුනු වෙන්න අමාරුයි.ඇබෝලා එක්ක තමයි මෙහේ වැඩ කරන්න වෙන්නේ ජොබ් හම්බ උනත්.ජොබ් නැති උනොත් පැපුවා නිව්ගිනියා දඩයමේ යන්න වෙනවා
ජර්මන් ටෙක්ද මල්ලි කලේ...මාත් ජර්මන් ටෙක් select වුනා කරුමෙට මට යන්න බැරි උනා..
ගොඩක් දේවල් වැරදුණා...
මේ පාර වරදගන්න බැ..
අන්තිම උත්සහය මං මේ කරන්නෙ..
කොහොම හරි හොද course එකක් කරගන්න ඕන..