Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මොකක්ද මෙ CCNA DISCOVERY කියන්නේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මොකක්ද මෙ CCNA DISCOVERY කියන්නේ

2012 April 26

මොකක්ද මෙ CCNA DISCOVERY කියන්නේ

මෙ වෙද්දි අපේ රටෙ CCNA කරන්න ආයතන ගොඩක් තියෙනවා.නමුත් ගොඩක් තැන් වල මාස 3 කින් වාගේ CCNA Courses ඉවර කරනවා.මෙ නිසා අපිට හොද practical දැනුමක් ලැබෙන්නෙ නැ.CCNA DISCOVERY කියන්නෙ එහෙම Course එකක් නෙවෙයි.

CCNA DISCOVERY වලින් CISCO ගැන විතරක් නෙවෙයි Network field එකෙදි අපි දැන ගන්න ඹන ගොඩක් දේවල් ඉගෙන ගන්න පුලුවන්. එක එක ආයතන වල මෙ courses වල duration එක 6 Months හා 1 Year වෙනවා.

VTA(Narahenpita,Peradeniya,Galle) - 1 Year Rs 40000.00

SLIIT - 1 Year Rs 80000.00

Lalith Athulathmudali VTA (2 Days per Week) - 6 Months Rs 40000.00

CCNA DISCOVERY වල Syllabus එකේ semester 4 ක් තියනවා.මෙ සැම semester 1 ක් ම chapter 9 කින් සමන්විත වෙනවා.හැබැයි ලෙසි නැ වැඩෙ හොදද, මොකද දන්නවාද සෑම chapter 1 කටම exam 1 ක් තියනවා.එ exam වලින් පස්සෙ semester exam එකකුත් තියනවා.මෙ semester exam එකට Theory Practical දෙකම තියනවා.

මෙ තියන්නෙ ඒ semester 4 තමයි,

1-Networking for Home and Small Businesses

2-Working at a Small-to-Medium Business or ISP

3-Introducing Routing and Switching in the Enterprise

4-Designing and Supporting Computer Networks

මෙ ටික අපි පිළිවෙලකට කරගත්තොත් අන්තිමට අපිට ලේසියෙන්ම පුලුවනි CCNA EXAM එතට (640-802)

Face කරන්න.

[QUOTE="narangoda, post: 12587840, member: 30209"] [b]මොකක්ද මෙ CCNA DISCOVERY කියන්නේ[/b] 2012 April 26 මොකක්ද මෙ CCNA DISCOVERY කියන්නේ [IMG]http://www.google.lk/imgres?q=cisco&um=1&hl=en&sa=N&biw=1280&bih=861&tbm=isch&tbnid=ZGv5j_uLxUOiLM:&imgrefurl=http://linuxinternetworks.com/tutorials/cisco-ccna-tutorials/&docid=-pihX5iTa3apIM&imgurl=http://linuxinternetworks.com/wp-content/uploads/2011/05/ccna_large.jpg&w=300&h=300&ei=e0SZT9OXCInnrAf8hrzMAQ&zoom=1&iact=hc&vpx=833&vpy=197&dur=412&hovh=225&hovw=225&tx=118&ty=105&sig=105318788630765875499&page=1&tbnh=146&tbnw=146&start=0&ndsp=22&ved=1t:429,r:20,s:0,i:186[/IMG] මෙ වෙද්දි අපේ රටෙ CCNA කරන්න ආයතන ගොඩක් තියෙනවා.නමුත් ගොඩක් තැන් වල මාස 3 කින් වාගේ CCNA Courses ඉවර කරනවා.මෙ නිසා අපිට හොද practical දැනුමක් ලැබෙන්නෙ නැ.CCNA DISCOVERY කියන්නෙ එහෙම Course එකක් නෙවෙයි. CCNA DISCOVERY වලින් CISCO ගැන විතරක් නෙවෙයි Network field එකෙදි අපි දැන ගන්න ඹන ගොඩක් දේවල් ඉගෙන ගන්න පුලුවන්. එක එක ආයතන වල මෙ courses වල duration එක 6 Months හා 1 Year වෙනවා. VTA(Narahenpita,Peradeniya,Galle) - 1 Year Rs 40000.00 SLIIT - 1 Year Rs 80000.00 Lalith Athulathmudali VTA (2 Days per Week) - 6 Months Rs 40000.00 CCNA DISCOVERY වල Syllabus එකේ semester 4 ක් තියනවා.මෙ සැම semester 1 ක් ම chapter 9 කින් සමන්විත වෙනවා.හැබැයි ලෙසි නැ වැඩෙ හොදද, මොකද දන්නවාද සෑම chapter 1 කටම exam 1 ක් තියනවා.එ exam වලින් පස්සෙ semester exam එකකුත් තියනවා.මෙ semester exam එකට Theory Practical දෙකම තියනවා. මෙ තියන්නෙ ඒ semester 4 තමයි, 1-Networking for Home and Small Businesses 2-Working at a Small-to-Medium Business or ISP 3-Introducing Routing and Switching in the Enterprise 4-Designing and Supporting Computer Networks [IMG]http://www.google.lk/imgres?q=cisco+discovery&num=10&um=1&hl=en&biw=1280&bih=861&tbm=isch&tbnid=0waFk7DZ_jQZeM:&imgrefurl=http://certcollection.org/forum/topic/1180-cisco-ccna-discovery-and-exploration/&docid=XWbMnB__OyS0IM&imgurl=http://img152.imageshack.us/img152/1619/b3da1a105000d98608b573dmq1.jpg&w=622&h=365&ei=rESZT7m6CY7LrQfMxq3kAQ&zoom=1&iact=hc&vpx=946&vpy=169&dur=386&hovh=172&hovw=293&tx=177&ty=102&sig=105318788630765875499&sqi=2&page=1&tbnh=113&tbnw=192&start=0&ndsp=20&ved=1t:429,r:4,s:0,i:70[/IMG] මෙ ටික අපි පිළිවෙලකට කරගත්තොත් අන්තිමට අපිට ලේසියෙන්ම පුලුවනි CCNA EXAM එතට (640-802) Face කරන්න. [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom