මොකක්ද ‍මෙ CCNA DISCOVERY කියන්නේ

narangoda

Member
May 8, 2007
40
6
0
මොකක්ද ‍මෙ CCNA DISCOVERY කියන්නේ

2012 April 26
මොකක්ද ‍මෙ CCNA DISCOVERY කියන්නේ
imgres



මෙ වෙද්දි අපේ රටෙ CCNA කරන්න ආයතන ගොඩක් තියෙනවා.නමුත් ගොඩක් තැන් වල මාස 3 කින් වාගේ CCNA Courses ඉවර කරනවා.මෙ නිසා අපිට හොද practical දැනුමක් ලැබෙන්නෙ නැ.CCNA DISCOVERY කියන්නෙ එහෙම Course එකක් නෙවෙයි.
CCNA DISCOVERY වලින් CISCO ගැන විතරක් නෙවෙයි Network field එකෙදි අපි දැන ගන්න ඹන ගොඩක් දේවල් ඉගෙන ගන්න පුලුවන්. එක එක ආයතන වල මෙ courses වල duration එක 6 Months හා 1 Year වෙනවා.
VTA(Narahenpita,Peradeniya,Galle) - 1 Year Rs 40000.00
SLIIT - 1 Year Rs 80000.00
Lalith Athulathmudali VTA (2 Days per Week) - 6 Months Rs 40000.00

CCNA DISCOVERY වල Syllabus එකේ semester 4 ක් තියනවා.මෙ සැම semester 1 ක් ම chapter 9 කින් සමන්විත වෙනවා.හැබැයි ලෙසි නැ වැඩෙ හොදද, මොකද දන්නවාද සෑම chapter 1 කටම exam 1 ක් තියනවා.එ exam වලින් පස්සෙ semester exam එකකුත් තියනවා.මෙ semester exam එකට Theory Practical දෙකම තියනවා.

මෙ තියන්නෙ ඒ semester 4 තමයි,
1-Networking for Home and Small Businesses
2-Working at a Small-to-Medium Business or ISP
3-Introducing Routing and Switching in the Enterprise
4-Designing and Supporting Computer Networks

imgres


මෙ ටික අපි පිළිවෙලකට කරගත්තොත් අන්තිමට අපිට ලේසියෙන්ම පුලුවනි CCNA EXAM එතට (640-802)
Face කරන්න.