18ට වැඩි ඔයාට TIN එක අවශ්‍යය වෙන්නේ ඇයි? 🫵
මොකක්ද මේ TIN එක කියන්නේ? 🫵🫵
අවුරුදු 16ට වැඩි සෑම ශ්‍රී ලාංකික පුරවැසියෙක්ම පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තුමේන්තුවෙන් ජාතික හැඳුනුම්පතක් ( NIC - National Identity Card ) ලබා ගැනීම අනිවාර්යය වනවා වගේ, අවුරුදු 18ට වැඩි සෑම පුද්ගලයෙකුටම දේශීය ආදායම් දෙපාර්තුමේන්තුවෙන් Tax Identification Number (TIN - බදු ගෙවන්නා හඳුනා ගැනීමේ අංකය ) ලබා ගැනීම 2024.01.01 සිට අනිවාර්යය කරලා තියෙනවා.
2024.01.31 දිනයට කලින් බදු ගෙවන්නා හඳුනාගැනීමේ අංකයක් (TIN - Tax Identification Number ) ලබා නොගන්නේ නම් රු.50,000ක දඩයක් දේශීය ආදායම් දෙපාර්තුමේන්තුව නියම කරලා තියෙනවා. 🥹
ඔයාට ප්‍රශ්නයක් ඇති මම 18 වුනා විතරයි ඇයි මම මේ TIN එක ගන්න ඕනේ වෙන්නෙ කියලා.

ඉතින් ඔයා විතරක් නෙවෙයි උදාහරණයක් විදිහට ඔයාගෙ අම්මා ගෘහණියක් වුනත් ඇයටත් මේ TIN එක ගන්න වෙනවා.
ඔයාට පුලුවන් අපේ ලින්ක් එක යොදාගෙන මේ සඳහා රෙජිස්ටර් වෙන්න.
https://bit.ly/pTaxReg
වැඩි විස්තර අපට WhatsAppකර දැනගන්න.
076 424 6424
#BusinessEye #tax #incometax #taxation