ලංකාවේ රූපවාහිනි නාලිකා වල විකාශය වන දේශපාලන වැඩසටහන් අතරින් ඔබට හැගෙන ආකාරයට හොදම වැඩසටහන කුමක්ද ?
සැලකිය යුතු ප්‍රධානම කරුණු :-
අපක්ෂපාතීත්වය
ගුණාත්මකභාවය
සෘජු ගැටලු / අදහස් ඉදිරිපත් කිරීම
ඉස්සරවෙලාම මගේ අදහස.. මට හිතෙන විදියට හොදම එක " ජනහඩ "
මම අනිත් ඒවත් බලනවා "තුලාව" හැර.. ඒවත් හොදයි.
මම බලන්නෙ නැති සහ අකමැතිම එක " තුලාව". (එකට හේතුව මම සලකන පළවෙනි කරුණ සපුරන්නේ නැතිවීම.)
මෙතැන කිසිවෙකුගේ හෝ දේශපාලන දැන්වීම් / මතය / මතවාදී සටන් ප්‍රකාශ කිරීමෙන් වැලකී සිටින මෙන් කරුනාවෙන් ඉල්ලමි..

dannawane mama meka danna ude idan wali kawa.. 