මොකක්ද_මේ_Intercooler ?

thilan996

Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    වැදගත් ත්‍රෙඩ් එකක්
    ලේලන්ඩ් බස් වල ටර්බෝ ඉන්ටර්කුලර් සින් එක ඇත්තද ?
    රේප්++​
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    You must spread some Reputation around before giving it to Dinushasankalpa again.
    නොදකිං හොඳ දෙයක් දැම්මත් රෙප් කපන වේ*ගේ පුතාලා.
    රෙප් කන්න නොවෙයි තමයි ඒ වුනත් පල් වැඩ හොඳ නෑ
    සංකපාල මලයා ඕවා ගණන් ගන්න එපා
    :sorry::lol::lol:
    11.gif
    11.gif
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    රත් උන වාතය ප්‍රමාණය අවම කරලා ඇන්ජින් එක
    සිසිල් කරන් තියා ගන්න උදව් කරනවා නේද බන් මට නම් තේරෙන දේ ඇහුවේ :)