මොකක්ද_මේ_Intercooler ?

laMir

Well-known member
  • May 6, 2014
    2,597
    428
    113
    ගම් 5 නේ.....
    රත් උන වාතය ප්‍රමාණය අවම කරලා ඇන්ජින් එක
    සිසිල් කරන් තියා ගන්න උදව් කරනවා නේද බන් මට නම් තේරෙන දේ ඇහුවේ :)

    නැහැ මචං......
    මේකෙදි වෙන්නේ ඒකක පරිමාවක තියන වාත ප්‍රමානය වැඩිකරගන්න සිදියක්......අමු වෙන්ම කියුවොත් වායු ඝනත්වය වැඩ්කරගැනිමකි. එතකොට දහනයට අවශය ඔක්ශීජන් පරමානය වැඩිවිමක් විමෙන් හොද පුර්ණ දහනයක් වෙනවා....
    ඊට අමතරව turbo එකෙන් සම්පිඩනයවි පිටවි එන රත් වු වාතය සිසිල් කිරිමක්, සිසිල් කිරිමක් කුවට ඒ සිසිල් වු වාතයත් යම්තාක් දුරට රත්වු වාතය....මොකද fuel වාතයෙනුත් ශක්තිය වුරාගෙන ඉක්මනින් දහනයවන නිසා...
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,975
    1
    43,335

    පළවෙනි කරුණ හරි.. දෙවෙනි කරුණ පැහැදිලි නෑ..
    Exhaust වායුව ආයෙ එන්ජිමට දෙන්නෙ නෑ..
    Exhaust වායුව පාවිච්චි කරන්නෙ ටර්බෝ චාජරය වැඩ කරවන්ඩ විතරයි.. පිටතින් වෙනම අලුත් වායුවක් තමා එන්ජිමට දෙන්නෙ

    turboani.gif

    hmhm95

    Well-known member
  • Mar 2, 2015
    2,580
    731
    113
    පට්ට :)

    You must spread some Reputation around before giving it to Dinushasankalpa again.:sorry:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    පළවෙනි කරුණ හරි.. දෙවෙනි කරුණ පැහැදිලි නෑ..
    Exhaust වායුව ආයෙ එන්ජිමට දෙන්නෙ නෑ..
    Exhaust වායුව පාවිච්චි කරන්නෙ ටර්බෝ චාජරය වැඩ කරවන්ඩ විතරයි.. පිටතින් වෙනම අලුත් වායුවක් තමා එන්ජිමට දෙන්නෙ

    turboani.gif

    11.gif
    :)