මොකක් කරන්නද කියලා බැලුවේ

  • May 9, 2012
    97
    99
    28
    මන් ලංකාවේ software developer කෙනෙක්. ලොකු සින් එකක් නැ. බැඳලා. අංග සම්පුර්ණ ගෙයක් තියෙනවා.
    dollar එකේ වැඩි වීමත් එක්ක 450 000 ක් වගේ monthly එනවා.
    කොමිට්මන්ට් එකක් තියෙන්නේ 25000 ක විතර ලෝන් එකක් ගෙවනවා.
    වාහනයක් නම් නැ ගන්න වෙන්නෙත් නැ.

    කොහොම හරි ගිය දවස් කරන්ට් කපපු එකට මල පැනලා වෙන රටවලට apply කරා.
    මේ වෙනකොට රටවල් තුනකින් විතර interview process පටන් අරන් තියෙනවා. තව රටකින් (Hong Kong) job offer එකකුත් ආවා. software engineering field එකේම.

    උන් offer කරනවා කිව්වා 48000 HKD ලංකාවේ සල්ලි වලින් නම් ලක්ෂ 20 ක් විතර. බලපු විදියට apartments නම් ගණන් ලක්ෂ 7 ක් වගේ වෙනවා මාසෙකට. company එකෙන් ඒකට % ගානක් දෙන කතාවක් කිව්වා.

    දැන් මේ යනවද නැද්ද කියලා කල්පනා කරනවා. මාස 2ක් 3ක් ගිහින් වයිෆ් ව ගන්න තමයි ඉන්නේ. ඒවාට company එකෙන් sponsor කරනවා.

    මෙහෙ යාළුවො එක්ක මාස දෙකකට පාරක් විතර ට්‍රිප් එකක් ගිහින් ආතල් එකක් අරගෙන හිටපු එක ඉවර වෙනවා. කොරෝනා lockdown ඇරුනම දැනට අවුරුදු 4ක විතර ඉදන් අනිවා මාස දෙකකට පාරක් ට්‍රිප් එකක් යනවාම තමයි.

    සල්ලි හොයලා ඔහේ මැරිලා යන්න වෙයි ද දන්නේ නැ. අනික ඉතින් වෙන රටක වැඩට ගියා කියන්නේ ආයේ ලංකාවේ වැඩ කරන්න හිතෙන්නේ නැති තත්වයක් ඇති වෙන සීන් එකකුත් තියෙනවා.

    සුපිරි රට කෑවා බන් මේ 225 යි ගෝටයි :angry:
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113

    මං නම් කොච්චර නිවාඩු set වුණත් trip යන්නේ නැහැ.. බොරුවට පස් ගොඩවල් බඩගන්නයි, වතුර එහෙක ගිලෙන්නයි පීනන්නයි දුර ගෙවන යන ඒක මට නම් තේරුමක් ම නැති වැඩක්.. නිවාඩු දවසට ටිකක් දවල් වෙනකන් නිදාගෙන, නැගිටලා පොතක් කියවල, side project එකක් ගහන ඒක තමා මගේ විනෝදාංශය.. ඒ නිසා ද මන්දා තාමත් කෙල්ලේක් නෑ 😅
     
    Dumbledore

    Well-known member
  • Oct 1, 2012
    2,363
    955
    113
    Godric's Hollow
    මේ වෙලාවේ හැටියට නම් චාන්ස් එක අත ඇර ගන්න එපා... පලයන් කියල තමයි කියන්නේ. :yes: මොකෙන්ද උබ ජොබ්ස් වලට ඇප්ලයි කලේ කියලත් කියපන්කො.. ;)
     
    • Like
    Reactions: Ryan08 and Kolama

    New Kid

    Well-known member
  • Sep 28, 2020
    388
    540
    93
    දේවල් හොඳ විදිහට ලෑස්ති වෙලා තියෙන එකේ අවස්තාව මගහරින්න එපා කියලා තමයි මට නම් හිතෙන්නේ. ජය වේවා! :yes:
     
    Last edited:
    • Like
    Reactions: Ryan08

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    උබට පොඩි හරි අයිඩියා එකක් නැද්ද ඉස්සරහට වෙන දේ ගැන. යාලුවෝ එක්ක ට්‍රිප් යන එක????
    මේ දැන්ම යන්න දේවල් හදාගනින්. ගිහින් එහෙ ඉදන් මෙහෙට උදව් කරපන්
     
    • Like
    Reactions: Hello90 and Ryan08

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,158
    3,164
    113
    Palayan yakoo pissek noweee. HK Wala Tika kaalayak indala Portugal wage ratakata palayan. freelancing paarak daala aathal eke hitapan. DYOR
     
  • May 9, 2012
    97
    99
    28
    reply වලට බොහොම ඉස්තුති.
    මම ජොබ් වලට apply කරේ monster එකෙනුයි. glassdoor එකෙනුයි.
    මම මුලින් apply කරා මගේ ලංකාවේ කොම්පැනි වලට දෙන CV එකෙන්. එකක් වත් interview වත් select උනේ නැ.
    ඊට පස්සේ detailed CV එකක් හැදුව. පිටු 3ක විතර.
    එකෙන් තමයි සෙට් උනේ. එකෙන් පස්සේ 10 න් 3 ක්වත් phone interview හරි කෝල් කරනවා.
    හෙල්ප් එකක් ඕනේ නම් කියන්න.

    මං නම් කොච්චර නිවාඩු set වුණත් trip යන්නේ නැහැ.. බොරුවට පස් ගොඩවල් බඩගන්නයි, වතුර එහෙක ගිලෙන්නයි පීනන්නයි දුර ගෙවන යන ඒක මට නම් තේරුමක් ම නැති වැඩක්.. නිවාඩු දවසට ටිකක් දවල් වෙනකන් නිදාගෙන, නැගිටලා පොතක් කියවල, side project එකක් ගහන ඒක තමා මගේ විනෝදාංශය.. ඒ නිසා ද මන්දා තාමත් කෙල්ලේක් නෑ 😅
    මටත් ඔහොම කාලයක් තිබ්බා.
    ado hong kong wala echchara gewanwada? Singa wala ehema echchara gewanne nehene
    මගේ අදහස තමයි මෙහෙ ටික කාලයක් ඉදලා. ඒ පැත්තට යන එක. Singapore salary කොහොමද යන්නේ ?
    ------ Post added on Apr 14, 2022 at 7:56 AM
     
    SampathSandaruwan

    Well-known member
  • Jun 3, 2014
    1,383
    1,393
    113
    Sri Lanka
    මන් ලංකාවේ software developer කෙනෙක්. ලොකු සින් එකක් නැ. බැඳලා. අංග සම්පුර්ණ ගෙයක් තියෙනවා.
    dollar එකේ වැඩි වීමත් එක්ක 450 000 ක් වගේ monthly එනවා.
    කොමිට්මන්ට් එකක් තියෙන්නේ 25000 ක විතර ලෝන් එකක් ගෙවනවා.
    වාහනයක් නම් නැ ගන්න වෙන්නෙත් නැ.

    කොහොම හරි ගිය දවස් කරන්ට් කපපු එකට මල පැනලා වෙන රටවලට apply කරා.
    මේ වෙනකොට රටවල් තුනකින් විතර interview process පටන් අරන් තියෙනවා. තව රටකින් (Hong Kong) job offer එකකුත් ආවා. software engineering field එකේම.

    උන් offer කරනවා කිව්වා 48000 HKD ලංකාවේ සල්ලි වලින් නම් ලක්ෂ 20 ක් විතර. බලපු විදියට apartments නම් ගණන් ලක්ෂ 7 ක් වගේ වෙනවා මාසෙකට. company එකෙන් ඒකට % ගානක් දෙන කතාවක් කිව්වා.

    දැන් මේ යනවද නැද්ද කියලා කල්පනා කරනවා. මාස 2ක් 3ක් ගිහින් වයිෆ් ව ගන්න තමයි ඉන්නේ. ඒවාට company එකෙන් sponsor කරනවා.

    මෙහෙ යාළුවො එක්ක මාස දෙකකට පාරක් විතර ට්‍රිප් එකක් ගිහින් ආතල් එකක් අරගෙන හිටපු එක ඉවර වෙනවා. කොරෝනා lockdown ඇරුනම දැනට අවුරුදු 4ක විතර ඉදන් අනිවා මාස දෙකකට පාරක් ට්‍රිප් එකක් යනවාම තමයි.

    සල්ලි හොයලා ඔහේ මැරිලා යන්න වෙයි ද දන්නේ නැ. අනික ඉතින් වෙන රටක වැඩට ගියා කියන්නේ ආයේ ලංකාවේ වැඩ කරන්න හිතෙන්නේ නැති තත්වයක් ඇති වෙන සීන් එකකුත් තියෙනවා.

    සුපිරි රට කෑවා බන් මේ 225 යි ගෝටයි :angry:
    මාසෙට ලක්ෂ 4.5ක් හම්බුකරපු ‌කෙනෙක්ට වාහනයක් ගන්න බැරි උනා කියුවම අනිත් උන් කොහොම ගන්නද? :unsure::unsure:
     
    • Like
    Reactions: zid2021 and Ryan08

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,774
    28,147
    113
    මට යන්න හිත හදාගන්න බැරුව ඉන්නෙ. උඹ පලයන් මචං. Thread කියවද්දී හරි දුකයි. Anyway ජය bro. Sample CV එකක් දාපංකො මොනවද pages 3කට දැම්මේ කියලා idea එකක් ගන්න.
     
    sk_ralahami

    Well-known member
  • Mar 28, 2018
    3,312
    5,416
    113
    colombo
    palayan bn oka ahannath deyakda. aye ubata ohoma chance ekak lesiyen set wei kiyala hitanna epa.

    mee un viatnam thailand malaysia paninnath try karana eke HK kiyanne hoda option ekak.
     
    • Like
    Reactions: Ryan08