මොකක් ද මේ කියන්නේ 🤣

vee_kurulla

Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    " පුද්ගල පෞද්ගලිකත්වයට හානිදායක ලෙස සමාජ මාධ්‍ය භාවිතය පිළිබඳව නීතිරීති සම්පාදනය කර ඇති බවත් ඒ ආකාරයෙන් ශ්‍රී ලංකාවේ ද කටයුතු කළ යුතු බවත්"

    LankaCnews 🤭

    සමාජ ජාලා නියාමනය කරන කිරීම සඳහා වන යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබේ.

    ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් විසින් මෙම යෝජනාව ඉදිරිපත් කර ඇති අතර ඊට සහයෝගය ලබාදෙන ලෙසද සියලු මන්ත්‍රීවරුන් ඉල්ලා සිටියේය.

    විවිධ රටවල පුද්ගල පෞද්ගලිකත්වයට හානිදායක ලෙස සමාජ මාධ්‍ය භාවිතය පිළිබඳව නීතිරීති සම්පාදනය කර ඇති බවත් ඒ ආකාරයෙන් ශ්‍රී ලංකාවේ ද කටයුතු කළ යුතු බවත් යෝජනාව ඉදිරිපත් කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ මහතා පැවසීය.
     

    Similar threads