මොකක්... සිංහල iPhone එකක්
මුලින්ම කියන්න ඔන css, jacascript ඇතුලු වෙබ් නිර්මාණය සහ ස්ක්‍රිප්ටින් ගැන වැඩි දැනුමක් නැති කෙනෙකුට නම් මෙක වැදගත් දෙයක් වගේ පේන්නේ නෑ.
සැබෑ iPhone එකක ඇති මූලික ක්‍රියාකාරකම් කිහිපය කළහැකිවන පරිදි css3 සහ javascript පමණක් භාවිතා කර කරන ලද නිර්මාණයකි.
නිර්මාණයේ අංක 1, 2 සහ 3 බලන්න.
දිනය සහ වෙලාව නිවැරදිව පෙන්වයි.
massage alart එකක්, iphone එකේ ආකාරයෙන්ම පැමිණේ.
iphone එකක ඇති on/off එක ඒ අයුරින්ම ක්‍රියාත්මක කළ හැක.(1) (3)
slider එක ඒ අයුරින්ම ක්‍රියාකරයි. (2)
slide කල පසු animation සහිතවම icon display කරයි.
Animation "slide to unlock" අකුරු සහිතයි
http://www.geek.lk/iphone
chrome, firefox වැනි වෙබ් බ්‍රව්සර් වලින් මෙය නැරඹිය හැකි අතර නියමම animation සහ effects සහිතව සම්පූර්ණයෙන් නැරඹීමටනම්, MacOS X තුලදී safari හෝ chrome වෙබ් බ්‍රව්සර තුලින් නැරඹිය යුතුයි.

Last edited: