මොකටද දන්නේ නෑ බය වුනේ 🤭

Sailor90

Well-known member
  • May 12, 2021
    303
    557
    93
    Screenshot_20220828-172639_YouTube.jpg
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,167
    3
    118,950
    113
    Gampaha
    Edit-
    අමිත් මුනින්ද්‍රදාස චරිතය පිළිබඳව කියවා බැලීමෙන් පසු, පෙර පලකරන ලද කොමෙන්ටුව ඉවත්කර ගැනීමට කටයුතුකරන ලදී.....
     
    Last edited:

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,476
    6,650
    113
    මොළය තියන අයවලුන් ශ්‍රීලංකාව තුල සත පහකට ගණන් නොගන්නා බව කරුණාවෙන් සලකන්න.
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,167
    3
    118,950
    113
    Gampaha
    Edit-
    අමිත් මුනින්ද්‍රදාස චරිතය පිළිබඳව කියවා බැලීමෙන් පසු, පෙර පලකරන ලද කොමෙන්ටුව ඉවත්කරගැනීමට කටයුතු කරන ලදී.....
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,476
    6,650
    113
    මේ කතාවේ ඇත්තක් නැත්තෙමත් නෑ...මොසාඩ් එකෙන් ගේම දුන්නා කියලා කියන්නේ...who knows?
    සංවර්ධනය නොවු රටක, මොළය වුනත් මෝඩ විදිහට ඵලියට දැම්මොත් ඉවරයි ඒ කියන්නෙ.
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,814
    19,845
    113
    චිකේ.... එහෙම සරලව කැත විදිහට කියන්න එපා ආයුබොවන්ඩ...
    මේව බොහෝම ශාස්ත්‍රානුකූලව, කිළි අයින්කොරල කරන වැඩ....
    Mama nam kiyanne sohon kaali kadawara appachita baarayak wela, amaawaka dawaska kesel kolayak uda tiyala puhulak kapala gambara deyyonta baara kala nam hari me koluwawa
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,167
    3
    118,950
    113
    Gampaha
    Mama nam kiyanne sohon kaali kadawara appachita baarayak wela, amaawaka dawaska kesel kolayak uda tiyala puhulak kapala gambara deyyonta baara kala nam hari me koluwawa
    @Walter White ගෙ පෝස්ට් එක දැකල අමිත් මුනින්ද්‍රදාස චරිතය ගැන ටිකක් හොයල බැලුව මචං...
    ගරු කලයුතු චරිතයක්...

    මගේ පෝස්ට් එක නිසා එතුමන්ට අපහාසයක් වෙන්න පුලුවන් කියල හිතිල, මම දාපු පෝස්ට් දෙකම අයින්කරගත්ත....
    Sorry...
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,814
    19,845
    113
    @Walter White ගෙ පෝස්ට් එක දැකල අමිත් මුනින්ද්‍රදාස චරිතය ගැන ටිකක් හොයල බැලුව මචං...
    ගරු කලයුතු චරිතයක්...

    මගේ පෝස්ට් එක නිසා එතුමන්ට අපහාසයක් වෙන්න පුලුවන් කියල හිතිල, මම දාපු පෝස්ට් දෙකම අයින්කරගත්ත....
    Sorry...
    Ado u wadak athi ekekda ban?
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    36,424
    1
    158,841
    113
    98
    කෑගල්ල
    Last edited:

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,615
    199,796
    113
    Colombo, Sri Lanka
    Edit-
    අමිත් මුනින්ද්‍රදාස චරිතය පිළිබඳව කියවා බැලීමෙන් පසු, පෙර පලකරන ලද කොමෙන්ටුව ඉවත්කරගැනීමට කටයුතු කරන ලදී.....
    මමත් ඔයාගේ පොස්ට් එකේ කෝට් එක අයි කෙරුවා.... :love2: (y)