මොකද්ද අන්තිමට තේරුම.

Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    ඇයි උඹ හිතන්නෙ සිගරට් ගහන එකයි බොන එකයි විතරයි ආතල් එක කියල?

    මට ලයිෆ් එකේ ඕනෙ මම උදේට නැගිට්ටම මම ආස දෙයක් දවසෙ කරල ඉන්න පුලුවන් කියන නිදහස ලබාගන්න. වගකීම් 10ක් 12ක් ඔලුවෙ තියන්, නැගිටිනවට වඩා නිදාගෙනම ඉන්න එක හොඳයි කියල හිතෙන තැනින් එහාට ලයිෆ් එකක් හදාගන්න. හවසට පොඩ්ඩක් අවුව අඩුවෙලා හුලං පාරක් තියෙන වෙලාවක වටයක් ඇවිදල බීච් එකකට ගිහින් එන්න නිදහස. මමනන් නිකනුත් පාරවල් දිගේ ඇවිද ඇවිද ඉන්නව මම ඒකට ආසයි. වහින වෙලාවට වෙන වැඩක් ගැන නොහිත වැස්ස බලන් ඉන්න එහෙම නැත්තන් හොඳට පොරවගෙන නිදාගන්න නිදහස. මම ආස දෙයක් ඉගෙන ගන්න නිදහස. මුකුත් දෙයක් achieve කරගනන් නෙමේ මගෙ excitement එකට. සුපිරි ටීවී සීරීස් එකක් සෙට් උනාම එපිසෝඩ් ඔක්කොම එක දිගට බලන් යන්න නිදහස. කැමති වෙලාවකට කැමති ප්‍රදේශයකට ගිහින් ජීවත් වෙන්න නිදහස. අලුත් දේවල් කරල බලන්න නිදහස.

    අඩෝ උඹත් මම වගේමයි බං හිතන්නෙ 😍
     
    • Like
    Reactions: Yin And Yang

    WAPU

    Well-known member
  • Nov 8, 2024
    484
    466
    63
    www.pure-pro.com
    මහන්සි වෙන්නේ end target එකක් නම් එතනින් එහාට වැඩක් නෑ නේ .
    මේ වෙලාවේ කරන දේ ඇතුලේ ආතල් එකේ ඉන්න බලපං .

    ෆිල්ම් හදන එකෙක් ගැන හිතපන් . උගේ taget එක ලෝකේ හොදම ෆිල්ම් එක හදල නවත්තන එක නෙවෙයි නේ . ඌ එකක් කරනවා ඊලට තව එකක් කරනවා .

    exam එකක් පාස් වෙන එක තමයි ටාගට් එක , කාර් එකක් ගන්න එක , ගෙයක් හදන එක වගේ දේවල් තියගත්තම ඒක කරාම එතනින් ඉවරයි නේ . පුලුවන් නම් උබ fun එක හොයන විදිය වෙනස් කරගත්තනම හරි . එත ඉතින් ඒක එක එකාට දැනෙන විදිය නේ . 🥱
    Good One !
     

    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,657
    4,319
    113
    ප්‍රශ්න නැති මිනිස්සු නිර්මානශිලියි, දාර්ශනිකයි, ජිවිතේ තේරුම හොයනවා

    Eka thamai prashne eyalage
     

    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,449
    7,132
    113
    Western Province, SL
    www.myjournalview.com
    මම මේ උබලගෙන් වැදගත් දෙයක් අහන්න මේ thread එක දැම්මේ. මගේ ප්‍රශ්නේ මේකයි. ඔන්න අපි Cigarette එකක් බොනවා. අපේ ඔලුවට Dopamine shot එකක් හම්බවෙනවා. හැබැයි Cigarette බොන්න හොද නැහැ. යාලුවෝ එක්ක කොත්තුවක් කනගමන් beer එකක් බොනවා, හෙනම fun, ඒත් ඒකත් හොද දෙයක් නෙවෙයි. ඊළගට හිතන්න අපි අනාගතේට වැදගත් course එකක් follow කරනවා. exam එක pass වෙනවා, හෙනම fun. දැන් හිතන්න කවදාහරි උබල උබලට යන්න ඕන තැනට ලගාවෙනවා, ඊට පස්සේ මොනවද කරන්නේ. අපි කන්න කැමති දේවල් unhealthy, බොන්න කැමති දේවලුත් එහෙමයි. කසාද බැදලා එකම ගෑණි එක්ක ඉද්දි එකෙත් කිසිම ත්‍රිල් එකක් නැහැ. මම අහන්නේ මොකද්ද point එක. ආගම පැත්තෙන් නැතුව මට කියන්න පුලුවන්ද උබල මොකක් achieve කරගන්නද try කරන්නේ? මෙතන කව්රුහරි ඉන්නවද 24 hoursම fun එකේ ඉන්න එකෙක්. වැඩ වල ගිලිල reality එක අමතක කරනවා ඇරෙන්න වෙන ක්‍රමයක් උබල දන්නවද.


    okata answer eka sapekshayi ban. ekin ekata wenas. e nisa uba anunge answers ahala waddak naha. ubama hoyaganna one ubata achieve karaganna one mokakda saha ekata path /options monada kiyana eka.
     
    • Like
    Reactions: Yin And Yang